කාලයකට පස්සේ.. මට මගේ සහෝදරයන්ගෙන් උදව්වක් ඕන වේලා තියෙනවා..
මේ ප්‍රශ්නය මට තනියෙන් විසදගන්න අමාරුයි..
මම දැන් ලොකු ප්‍රශ්නයකට මැදි වේලා ඉන්නේ..
මගේ පෙන් (Flash Drive) එකේ තිබ්බ බොහෝ ලියකියවිලි (Documents) වෙනස් වේලා
සමහර ෆොල්ඩර්ස් (Folders) වෙනස් වේලා..
ඒ ෆොල්ඩර් ඇතුලේ තිබ්බ ෆයිල්ස් (Files) එහෙමත් පෙන්නන්නේ නෑ..
ඒ ෆොල්ඩර් එකක් ඔපන් (Open) කලාම මෙහෙම පෙන්නනවා.
මගේ ඔෆිස් (Office) එකේ වැදගත් හැම ලියවිල්ලක්ම මගේ පෙන් එකේ තිබ්බේ...
පුලුවන් නම් මට උදව් කරන්න ලොකු උදව්වක් වෙයි..
උදව් කරන්න බැරි අය බම්ප් (Bump) එකකින් හරි සහයෝගයක් දෙන්න..
ලොකු උදව්වක් වෙයි...
මම මේ වෙනුවෙන් රිකවරි මෘදුකාංග පාවිච්චි කලා..
ඒත් මට සැනසෙන්න පුලුවන් උත්තරයක් නම් ලැබුනේ නෑ..
ඒ හින්දායි අපේ එළකිරි සහෝදරයන්ගෙන් උපකාරයක් අපෙක්ෂා කලේ..

cmd prompt gihilla hadanna balahan oka scan wenneth naa man hithana hatiyata 



