වෛරස්~ද?

nilangaferna

Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    matath oya wedema wela thiyenawa bro.... hebei mama eka format keruwa wedagath mokuth nothibuna hinda... oka hadanna widiyak nam mama danneth nehe machan.... :( bump
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,565
    529
    113
    අන්තර්ජංජාලය
    මගේ 16GB පෙන් දෙකකටම ඕක උනා... :( මං පොඩ්ඩක් හොයල බැලුවා ඒක ගැන... ඕක පෙන් එකේ File System එකේ අවුලක්... ඒක හදාගන්න විදිහක් මට තාම හම්බුනේ නැහැ.... :(
     
    Mar 9, 2009
    85
    2
    0
    mcn oka virus ekak neme...oya ube pen eka damage wela...dan oya godak pen walata wenne oya tika thamai..ahh thawa oya ubala labeta ganna mini sd card (4n walata dana) wenne oya tikama thamai,data corrupt wenawa..
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    මගේ Phone එකේ නම් ඔහොම උනා .
    සමහරවිට ඕක
    Virus එක් නෙමේ . ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ කේස් එකක්ද දන්නේ නැ .
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඕක හදන්න බෑ ... පෙන් එක Corrupt වෙලා තියෙන්නේ .... Memory Chip එක Damage වෙලා