වෛරස්~ද?

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඔයාගේ ෆ්යිලි සිස්ටම් ෆ්යිල් විදියට හයිඩ් වෙලාද බලන්න...
    නැත්නම් සොරි තමා...
    ඔක වෙරස් එකක්නම් නේමේයි මචන් මම හිතන්නේ
    මගේ යාළුවෙකුගේ පෙන් එකත් ඔහොම උනා කිංග්ස්ටන් පෙන් එකක්
    ඔරිජ්නල් එකක් නම් නේමේයි එක...
    ෆ්යිල් සිස්ටම් එකේ අවුලක් මචන්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    virus ekak wage ban:nerd:

    හ්ම්, හිතා ගන්න බෑ..

    bump, ubuntu tiyena computerekata daala check karanam documents tika samahara wita ganna puluwan wei. Hariyatama danne ne mcn

    හ්ම්, බලමු වෙන මොනවා හරි විකල්පයක් තියෙයි ද කියලා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan windows search eke CMD kiyala type karala command prompt window eka open karaganna eke me command eka type karanna.
    chkdsk /f h:
    'h' kiyanne oyage pen eke drive letter eka. oyage pen drive letter eka thamai ethana type karanna ona. oka complete wenakam idala pen eka safely remove karala ayeth plug karala balanna.

    මම කිව්ව ඒක කරලා බැලුවද ? :rolleyes:

    වැඩක් වුනේ නෑ සහෝදරයා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    1. Virus infection:dull:
    anti-virusවලට සෙට් වෙන්නේ නැත්නම්,ubuntu වගේ එකක හරියට පෙනනවද බලන්න:dull:

    2.Drive crash
    මගේ ගාවත් ඔහොම එකක් තිබුන මචන් මමත් මුලින් හිතුවේ virus කියල පස්සේ සෙට් උනේ hardware seen එකක් කියල
    :dull:

    හාඩ්වයාර් සීන් එකක් කිව්වේ ?
    මට මෙහෙම වුනේ ඔෆිස් එකේදී..
    ඊට පස්සේ මම වැඩිය ගණන් ගන්න ගියේ නෑ..
    ගෙදරදි දාලා බලමු හරි යයි සමහර විට කියලා හිතලා හිත හදා ගත්තා..
    හේතුව.. මේ ගැන හිතද්දි පිස්සු හැදෙනවා..
    ඔෆිස් එකේ හැම වැදගත් ලියවිල්ලක්ම තියෙනවා මෙතන..
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    Step 1: Click on “Start” –>Run–>type “cmd” and click on OK

    Step 2: If your Flash Drive Letter is K: then Type the below command in your “cmd” and Press “Enter”

    attrib -h -r -s /s /d k: *.*
    Note : Replace the letter k: with your flash drive letter

    Meka karala balanna!!!:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Step 1: Click on “Start” –>Run–>type “cmd” and click on OK

    Step 2: If your Flash Drive Letter is K: then Type the below command in your “cmd” and Press “Enter”

    attrib -h -r -s /s /d k: *.*
    Note : Replace the letter k: with your flash drive letter

    Meka karala balanna!!!:D

    මේ සිස්ටම් එකත් මම නෙට් එකෙන් හොයලා කරලා බැලුවා මචන්..
    හරි ගියේ නෑ..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com


    කාලයකට පස්සේ.. මට මගේ සහෝදරයන්ගෙන් උදව්වක් ඕන වේලා තියෙනවා..
    මේ ප්‍රශ්නය මට තනියෙන් විසදගන්න අමාරුයි..
    මම දැන් ලොකු ප්‍රශ්නයකට මැදි වේලා ඉන්නේ..
    මගේ පෙන් (Flash Drive) එකේ තිබ්බ බොහෝ ලියකියවිලි (Documents) වෙනස් වේලා
    සමහර ෆොල්ඩර්ස් (Folders) වෙනස් වේලා..



    errorinmyflashpen.jpg



    ඒ ෆොල්ඩර් ඇතුලේ තිබ්බ ෆයිල්ස් (Files) එහෙමත් පෙන්නන්නේ නෑ..
    ඒ ෆොල්ඩර් එකක් ඔපන් (Open) කලාම මෙහෙම පෙන්නනවා.


    errorinfolder.jpg




    මගේ ඔෆිස් (Office) එකේ වැදගත් හැම ලියවිල්ලක්ම මගේ පෙන් එකේ තිබ්බේ...
    පුලුවන් නම් මට උදව් කරන්න ලොකු උදව්වක් වෙයි..
    උදව් කරන්න බැරි අය බම්ප් (Bump) එකකින් හරි සහයෝගයක් දෙන්න..
    ලොකු උදව්වක් වෙයි...



    මම මේ වෙනුවෙන් රිකවරි මෘදුකාංග පාවිච්චි කලා..
    ඒත් මට සැනසෙන්න පුලුවන් උත්තරයක් නම් ලැබුනේ නෑ..
    ඒ හින්දායි අපේ එළකිරි සහෝදරයන්ගෙන් උපකාරයක් අපෙක්ෂා කලේ..




    100% Sure Hardware...
    Ohoma Awama Hari yanne ne....
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මම ෆෝමැට් කරන්න ගියේ නෑ..
    මට මේ හැම ෆයිල් එකක් ම වැදගත් හින්දා...

    oya wade anthimatama kalla balapan
    mona widiyatawath kara ganna bari unoth
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    100% Sure Hardware...
    Ohoma Awama Hari yanne ne....

    ehemama kiyanna behe machan!! meke excel file ekakui movie eka thiyena folder ekai dekama thiyenawa.
    @coollifestyle
    Mage yaluwek kiwwa diskdigger dala file recover karala balanna kiyala!!
    File tika beragaththata passe pen eka balanna...
    File ekane watinne :dull:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයාගේ ෆ්යිලි සිස්ටම් ෆ්යිල් විදියට හයිඩ් වෙලාද බලන්න...
    නැත්නම් සොරි තමා...
    ඔක වෙරස් එකක්නම් නේමේයි මචන් මම හිතන්නේ
    මගේ යාළුවෙකුගේ පෙන් එකත් ඔහොම උනා කිංග්ස්ටන් පෙන් එකක්
    ඔරිජ්නල් එකක් නම් නේමේයි එක...
    ෆ්යිල් සිස්ටම් එකේ අවුලක් මචන්..

    මගේ පෙන් එකත් කින්ග්ස්ටන් තමයි මචන්..
    16 ජී.බී. එකක්..
    හැබැයි මගේ එක නම් ඔරිජිනල් එකක්..
    නෑ, මචන්.. ෆයිල් සිස්ටම් එක ෂෝ කරලායි තියෙන්නේ..
    ඒ ෆොල්ඩර්ස් ඔපන් කර ගන්න විදියක් නෑ..
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart

    මගේ පෙන් එකත් කින්ග්ස්ටන් තමයි මචන්..
    16 ජී.බී. එකක්..
    හැබැයි මගේ එක නම් ඔරිජිනල් එකක්..
    නෑ, මචන්.. ෆයිල් සිස්ටම් එක ෂෝ කරලායි තියෙන්නේ..
    ඒ ෆොල්ඩර්ස් ඔපන් කර ගන්න විදියක් නෑ..

    diskdigger dala ganna!!