වෛරස්~ද?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Backup karapu ewa wath nadda...
    Dan duk wela wadak ne ban...
    Mage ekapaarak hard ekak giya...mama eke thbba ewa thaama hoyanawa..
    Thawa oka gana mahansi wela wadak ne...aparade ban welawa....

    Sorry thamai ban eth monawa karannada???

    නෑ, මචන් .. තිබ්බා නම්.. මම මේ තරම් මේ ගැන හිතන්න යන්නේ නෑ..
    අනික මම එළකිරි අඩවියේ මෙහෙම උදව්වක් ඉල්ලාගෙන ත්‍රේඩ් එකක් දාන්නෙත් නෑ..
    හැමදාම කරන ෆයිල්ස් හැම එකක් ම මම අප්දෙට් කරලා ගන්නේ.. මගේ පෙන් එකටම තමයි ඩිරෙක්ට්..
    මගේ කරුමේට මේ වගේ ප්‍රශ්නයක් වුනේ...


    ගෙදර හාඩ් එක නැති වුනාම දැනෙන දුක වගේ දුකක් නෙවෙයි මචන් මට දැන් දැනෙන්නේ ...
    හැම ෆයිල් එකක් ම ඔෆිස් එකේ මම කරපු ෆයිල්ස්..
    ඒකයි අවුල...
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    නෑ, මචන් .. තිබ්බා නම්.. මම මේ තරම් මේ ගැන හිතන්න යන්නේ නෑ..
    අනික මම එළකිරි අඩවියේ මෙහෙම උදව්වක් ඉල්ලාගෙන ත්‍රේඩ් එකක් දාන්නෙත් නෑ..
    හැමදාම කරන ෆයිල්ස් හැම එකක් ම මම අප්දෙට් කරලා ගන්නේ.. මගේ පෙන් එකටම තමයි ඩිරෙක්ට්..
    මගේ කරුමේට මේ වගේ ප්‍රශ්නයක් වුනේ...


    ගෙදර හාඩ් එක නැති වුනාම දැනෙන දුක වගේ දුකක් නෙවෙයි මචන් මට දැන් දැනෙන්නේ ...
    හැම ෆයිල් එකක් ම ඔෆිස් එකේ මම කරපු ෆයිල්ස්..
    ඒකයි අවුල...

    machan poddak quick format paarak deela...eta passe recovery karala baluwada...sure ma ne...eth karala balapan...
    Mage pichchicha hard eke thibuna ban mama edit karapu video,edit karapu photos,thawa ban mege wedding eke video karapu ekath thibuna...
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Oya file tika PC ekata Copy karanna puluwan da? pen eke case ekak wennath puluwan,pen eka format karala recovery karanna balapanz,eth ita passeth oya widihatama file tika pennai da danne na :(
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    කොහොමත් මට පෙන් එක මාරු කරන්න හිත නෑ..
    අනික මචන් මෙහෙම ප්‍රශ්නයක් මගේ හිතේ තියෙනවා..
    ඔයා දැන් කියන විදියට මට මේක ෆොමැට් කරලා රිකවරි මෘදුකාංගයකින් ගොඩ ගන්න පුලුවන් කිව්වා නේ..
    ඒත් මට තියෙන ප්‍රශ්නේ.. ඇවිත්..
    රිකවරි කලාමත් මේ විදියට තේරුමක් නැතිව ෆයිල්ස් එයි ද දන්නේ නෑ නේ..

    machan karanna deyak nathima wunoth format karannako baya wenna deyak na ube pen eka godaganna puluwan thathwe tiyanam format wei format wunoth recover karanakota pen eken scan karala recover karaganna ubata ona files tika witharak save karaganna puluwan me soft eken. menna mama kiwwa software eka awrudu ganak thisse meke parana version walin mama hodata wada aragena tiyanawa. try karala balanna machan good luck.
    Download
     
    • Like
    Reactions: coollifestyle4u

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Machan oka Virus ekak newei ... Pen eka Corrupt wela thiyenne.. oka FAT32 witharai Format wenneth... NTFST Format ekata Format karana ekath hari yai Kiyala Sure na:dull::rolleyes:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    oka machan hardware problem ekak
    mageth 4gb pen ekakata kelauna oya widiyata
    mamath format karala karala beluwa.
    hari giya wage thibba
    eth machan eta passe pen ekata copy karapu kisima deyak open karanna be.
    copy wenakotama crash welamai copy wenne.
    warranty claim karagannath beri una.:(:(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    virus ekak ban pen eka open karama eka run wenawa wagei neda uba hidden file open karala balapan ewa penawada kiyala samaharawita open wenne nethi wei ewath hidden filles lock wenada mama hithanne okata
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    oya machine ekata wena pen ekak oya pot ekatama gahala balahan,ehema karalath ohoma peenawanam ,wena pot ekakata gahala balahan oya pc ekema.ehema welath oya seen eka enawanam wena pc walata gahala balahan(xp,7,ubunthu) ewayeth pot maru karala oya wage docunment dapu anik pen ekath oyage pc eke karapu widihata gahala balanna,ehema karalath ohoma enawanam pen eke case ekak kiyala hithanna puluwan,ekata wena oya wagee docunment daala balanna,ewwath ohoma wenawanam machan pen eke hardware ekata damagwela,naththam pen eke program ekata damage wela athi(mama hithanne ehema ekak thiyanawa kiyala) ehema unoth oyaa oya oya pen ekata file dapu pc eka restore wagee karala balanna cat past karapu thorathuru apahu ganna puluwanda kiyala,naththam recary karala kohomath machan oya case eka wisadanna puluwan tikak mahansi wenna wenawa
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :dull: මගේ පෙන් එකත් ඔහොම වෙලා තිබ්බා... ඊට පස්සේ එකේ තිබ්බ files ටික දවසකින් පේන්න නැතුවත් ගියා...
    :no: මොකක් කරන්නද කියල දන්නේ නැහැ...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලිනක්ස් එකක් දාලා බලහන් උබුන්ටු වගේ.
    උබුන්ටු වගේ ලින්කස් මෙහෙයුම් පද්ධතියක් දාලා තියන මැශින් එකකට ගහලා බලන්න පෙන් එක.