වොච එක

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    අඩෝ බ්‍රදර්ස් කවුරු හරි කියපංකො නුගේගොඩ හරියෙ වොච් එකක ග්ලාස් එක දාගන්න තැනක්. බිම වැටිල බිදුණා බං. වොච් එකක් ගන්න ඕන උණත් මේ වොච් එක අවුරුදු 3ක් සුපිරියට ම තිබ්බ. මීට කලින් වොච් එකක්වත් මෙහෙම කාලක් තිබුණෙ නෑ. ඒ නිසා මේක හදා ගෙන පස්සෙ හොද එකක් ගන්නයි ඕන.