වොෂින් මැෂින් එකක් ගන්න ඕන සිංහලු. සෙමි ඔටෝමැටික් එකක්. සිංගර් එකේ තියනවා සිංගර් සහ සිසිල් අබාන්ස් එකේ තියනවා වර්ල්පූල්. එකම ප්‍රයිස් රේන්ජ් එකේ. දාන්න පුලුවන් බර ප්‍රමාණයත් එකම. උඹලගෙ රෙකමන්ඩේෂන් මොනාද ?
රෙප් දෙනු ලැබේ
Samsung

Damro full auto 7kg එකක් ගත්තා සිංහලු. 50500 ක් උනා. කාර් එකේ හරවලා දාන් යන්න හොඳ නෑ කියලා උන් ගෙනත් දෙන්න බාරගත්තා. අද උදේ ගෙදරට ඩිලිවර් කරා. උඹල හැමෝටම ස්තූතියි සජෂන්ස් වලට.
I recommend DAMRO.
සාමාන්‍ය එදිනෙදා පාවිච්චියට ගන්න දෙයක් නිසා මේක රෙකමන්ඩ් කරනවා. මොකද ලංකාවේ තියන තත්ව වලට හරියන්න දම්රෝ මැෂින් එක හදල තියෙන්නේ. service එකත් හොදයි.
මම ලග තියෙන්නේ 6Kg fully automatic model එක. දවසක් ඇර දවසක් රෙදි හෝදනවා. විදුලි බිල රුපියල් 100ක් වැඩි වුනා. වතුර බිලනම් වෙනසක් නෑ.
![]()

Crown ekata gihin honda second hand ekak ganin.. kisi awlak na.. 2012 gaththe thaama wada ... anika lankawe brand new vikunana godak ewage drum eka plasticවොෂින් මැෂින් එකක් ගන්න ඕන සිංහලු. සෙමි ඔටෝමැටික් එකක්. සිංගර් එකේ තියනවා සිංගර් සහ සිසිල් අබාන්ස් එකේ තියනවා වර්ල්පූල්. එකම ප්‍රයිස් රේන්ජ් එකේ. දාන්න පුලුවන් බර ප්‍රමාණයත් එකම. උඹලගෙ රෙකමන්ඩේෂන් මොනාද ?
රෙප් දෙනු ලැබේ
Echchara unada bun? Man gaththe dan awuru ekahamarakata wage kalin 48 kata wage gewanna 1 year. Cash ganna thibba 44 wage. Alut model ekakda danne na.
ෆුල් ඔටෝමැටික් එකක්ම ගන්න එක හොඳයි,දම්රෝ එකේ Innovex ඒවත් හොඳයි(අවුරුදු 5ක වගකීම හිටං)![]()