මං අහල තියෙනවා දම්රෝ වොෂින් මැෂින් හොඳයි, ඒ වගේම ආෆ්ටර් සර්විස් එහෙමත් හොඳයි කියල.
දම්රෝ Full Auto එකකට යන්න 44,500 ක් හරි 47,500 ක් හරි විතර යනවා. මුලින් හිතන් හිටියේ දම්රෝ එකකට යන්න තමයි.
http://www.damro.lk/damro/washing_machines.html
Samsung WA70H4000SGFQ ඩියුටි ෆ්රී එකෙන් ගත්තොත් ඊට ගොඩක් ලාබයි. බ්රෑන්ඩ් එකත් හොඳයි, කියල හිතෙනවා.
Duty Free
US$ 200/- https://www.singersl.com/products/i...nes&pcode=SMG_SMGWA70H4000&strIsFrom=DutyFree
Normal Price
Rs. 51,999/- https://www.singersl.com/products/index.asp?PC=washing_machines&pcode=SMG_SMGWA70H4000
Rs. 52,990/- http://www.damro.lk/samsung/washing_machines.html
මේ මැෂින් එකේ Manufacture Year එක හොයාගන්නේ කොහොමද? continuously produce කරනවද? නැත්නම් පරණ මැෂින් එකක්ද කියල දැන ගන්නේ කොහොමද?
Sing.er after service කොහොමද?
මේක මගේ පලවෙනි වොෂින් මැෂින් එක. ඉතිං වොෂින් මැෂින් ගැන දන්න කියන අය හෙල්ප් එකක් දෙයි කියල හිතනවා.
Last edited:

