වොෂින් මැෂින්

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මේක විතරක් කියන්නම් උබට උදව්වක් වෙන්න

    දම්රෝ කැඩුනොත් call කළා උන් අවා කෑලි හය් කළා , සල්ලි ගෙව්වා, බඩු වැඩ

    singer කැඩුනොත්, මැෂින් එක උන් කියන තැනකට ලොරියකට දාල අරන්ගියා, estimate එකක් එනකන් සතියක් විතර හිටිය ආවම approve කළා, හදලා ඉවරය් කිව්වම බිලගේවල අයෙ ලොරියකට සල්ලි ගෙවල ගෙදර ගෙනාවා, ගෙනියද්දි ගේද්දී ගලවද්දී හීරුම් බීරුම් වලට හිත හදාගත්තා, බඩු වැඩ

    ඔන්න ඔකය් තත්ත්වය
    තව ඉතින් ඔය මොඩෙල් එකේ කෑලි දැන් singer එන්නේ නෑ එනිසා අලුත් එකකට යන්න අපි 5% දිස්කුන්ට් දෙන්නම්, හදන්න බෑ ගෙනියන්න වගේ ඒවා අහන්න වෙන්නෙත් පුළුවන්

    දම්රෝ නම් අඩුම අවරුදු 5ක් වත් කෑලි තියෙය්

    :yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    දම්රෝ සෙමි එකක් තියෙන්නේ 2011 දී ගත්තේ. තාම අවුලක් නැතුව වැඩ. සමහර වොෂින් මැෂින් වගේ ෂර්ට් කොලර් අතින් අතුල්ලන්න ඕනේ නෑ. හොදට කුණු යනවා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මචන් ඔය කියන වර්ග දෙකම මම පාවිච්චි කරල තියනවා. දම්රෝ එක යකා වගේ. සර්විස් එකත් හොඳයි. සැම්සුන් එකේ රෙදි දම්රෝ එකට වඩා හරි සෞම්‍ය විදියට හේදෙනවා
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ගන්න දෙයක් ලන්කාවෙ වොරන්ටි එක්ක ගනින් බන්, මන් ගිය අව්රුදු 5ක් ඇතුලත TV 3 ක් ගෙනවා. මැදපෙරදිග අරාබි රටකින්. LG 1, Samsung 1, Sharp1 okkoma made in Korea, Malaysia

    3ma iwarai dan.

    දැන් ගෙදර ආයෙම බලන්නෙ සොනි අගල් 14 බොක්x පරන ටීවී එකෙන්,

    මේ සෑරේ නිවාඩු ආවාම මත් ලන්කාවෙන් ටීවී එකක් ගන්න ඔනේ..
    කව්ද මචන් වැඩිම වොරන්ටි පිරඩ් එකක් දෙන්නෙ?
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    දම් රෝ ගනින් හේතු කරන්ට් බිල අඩුයි,හදන්න ලේසි, යකා වගේ වැඩ..
    ගන්න කොට දම් ෂෝරුම් බලන්න එපා උන් ගාව ගනන්.. පොඩි ඉලෙක්ට්‍රික් බඩු කඩ තියෙන්නේ ඒවගෙ බලපන්.. උන් ගාව ගනන් අඩුයි ෆුල් ඔටෝ එක කඩේ ~37 ට තියෙද්දි මම 28 ට ගත්ත. උබට කිරිබත් ගොඩ කිට්ටු නම් ලක් සල කියල එකක් තියෙන්න්නේ ඒකෙ එහෙම බලන්න.. නිකන්ම ගාන අහල වැඩක් නෑ කඩ 2-3 ක බලල ඒකට යන්න ගිහින් ගාන කීයක් හරි අඩුවෙන් කියයි වෙන තැනක තව කීයක් හරි දාල අඩුවෙන් තිබ්බ කියපන් උන් වනසක් කරනව අත් දුටුවයි ප්‍රත්යක්ශයි මම ෆ්‍රිඩ්ගෙ එක ගත්තෙ එතනින් 20ක් අඩුවෙන්