මේක විතරක් කියන්නම් උබට උදව්වක් වෙන්න
දම්රෝ කැඩුනොත් call කළා උන් අවා කෑලි හය් කළා , සල්ලි ගෙව්වා, බඩු වැඩ
singer කැඩුනොත්, මැෂින් එක උන් කියන තැනකට ලොරියකට දාල අරන්ගියා, estimate එකක් එනකන් සතියක් විතර හිටිය ආවම approve කළා, හදලා ඉවරය් කිව්වම බිලගේවල අයෙ ලොරියකට සල්ලි ගෙවල ගෙදර ගෙනාවා, ගෙනියද්දි ගේද්දී ගලවද්දී හීරුම් බීරුම් වලට හිත හදාගත්තා, බඩු වැඩ
ඔන්න ඔකය් තත්ත්වය
තව ඉතින් ඔය මොඩෙල් එකේ කෑලි දැන් singer එන්නේ නෑ එනිසා අලුත් එකකට යන්න අපි 5% දිස්කුන්ට් දෙන්නම්, හදන්න බෑ ගෙනියන්න වගේ ඒවා අහන්න වෙන්නෙත් පුළුවන්
දම්රෝ නම් අඩුම අවරුදු 5ක් වත් කෑලි තියෙය්
