Maha ganiwa okata obala vinadi 5 quick wash karahan 
ඔය ගැනිගෙන් කොහොමත් කන්නැ බංමෙන්න මේක මහ ගෑනිට මුලින්ම කියලා ඉදපන් @emoji diaries
හැබැයි ඉලග දවසෙ ඉදන් කන්න නැති උනොත් අපි වගකීම නම් ගන්නෙ නෑ![]()
Langadi baluwa oi, front loader ekak 450k wage wenawa LG. Terumak ne, nikan posh scene. Andum sauththu wenne nalu. Yako anduma aluthn ganna eka laabai oyakata wiyadam karanawata wada.ඔය ගැනිගෙන් කොහොමත් කන්නැ බං
මාතියා පිනට යමක්.....Langadi baluwa oi, front loader ekak 450k wage wenawa LG. Terumak ne, nikan posh scene. Andum sauththu wenne nalu. Yako anduma aluthn ganna eka laabai oyakata wiyadam karanawata wada.
Puluwanam hadala use karapan, nathan top loader ekak ganin. Eka laabai. LG wage ganin. Badu sure.
අපේ Innovex එක සේරම ප්ලාස්ටික්ස්ප්රේ පේන්ට් එකකින් ඔක්කොම ඕවා වහපන්![]()
Oya enamel pait ekak hari mokakhari neda? podi wali kadadasi paarak gaala paint paarak daapan primer tikak gaala. Anika machan owa komath tiyena thana hatiayata mala kanawa. lanagadi gedara machine eka repair karanna apu eka kiwwa oka bathroom ekey tiyanna epa kiyala. Godak thanwala oka bathroom ekey tama tiyenne. Unta instructions deela tiyenne bathroom ekey tibboth repair karannath epa kiyala.
also @PHBhagya -- Mey akki wala record karanne nathi welawaka awilla upadesak dei![]()

Ekath Sajithta agamathikama baaraganna kiyana kota uge kathava vagey.අළුත් ඒවා ගන්න නෙවෙයි, මෙහෙම උනේ ඇයි කියන ප්රශ්නෙට උත්තරේ ගෙදර අයත් එක්ක කතා කරපන්. අලුත් එකක් ගත්තත් මේකමනෙ වෙන්නෙ කියලා ගෙදර අයට බනින ගමන් රෙදිවල වතුර මැසිමට හලන්නෙ නැතුව පාවිච්චි කරන හැටියි. හෝදල ඉවර වෙලා හොඳ රෙද්දකින් මැසිම වටේම පිහිදලා තුන්පාරක් වඳින්න කියලා උපදෙස් දීපන්.