වොෂින් මැෂිම මලකන එකට විසදුම මොකක්ද??

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    මෙන්න මේක මහ ගෑනිට මුලින්ම කියලා ඉදපන් @emoji diaries
    හැබැයි ඉලග දවසෙ ඉදන් කන්න නැති උනොත් අපි වගකීම නම් ගන්නෙ නෑ 🙄🥲
    ඔය ගැනිගෙන් කො⁣⁣හොමත් කන්නැ බං
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    ඔය ගැනිගෙන් කො⁣⁣හොමත් කන්නැ බං
    Langadi baluwa oi, front loader ekak 450k wage wenawa LG. Terumak ne, nikan posh scene. Andum sauththu wenne nalu. Yako anduma aluthn ganna eka laabai oyakata wiyadam karanawata wada.

    Puluwanam hadala use karapan, nathan top loader ekak ganin. Eka laabai. LG wage ganin. Badu sure.
     
    • Like
    Reactions: emoji diaries

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    First sand / wire brush all corroded parts and remove old paint.
    Then apply an anti-corrosive primer to the whole metal body.
    Apply a 2K top coat

    තනියෙම කරන්න කම්මැලි නම් වාහන පේන්ට් කරන එකෙකුට දෙන්න. දවසකින් දෙකකින් කරලා දෙයි.
     
    • Like
    Reactions: emoji diaries

    AnuradhaRa

    Well-known member
  • Langadi baluwa oi, front loader ekak 450k wage wenawa LG. Terumak ne, nikan posh scene. Andum sauththu wenne nalu. Yako anduma aluthn ganna eka laabai oyakata wiyadam karanawata wada.

    Puluwanam hadala use karapan, nathan top loader ekak ganin. Eka laabai. LG wage ganin. Badu sure.
    මාතියා පිනට යමක්.....
     
    • Like
    Reactions: emoji diaries

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,382
    1
    61,990
    113
    Mother Earth
    මුහුද කිට්ටුවද? එහෙම නම් පොඩි සීරීම් තිබ්බත් මලකඩ කනවා. අනික සමහර අය washing machine එක වතුර වැදෙන තැන් වල තියනවනේ. සමහරු බාත්රූම් එකෙත් තියනවා. Front load නිසා මේක නම් bathroom එකේ නෙවෙයි වෙන්න ඇති.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔය ලබ්බවල් සදාකල් පාවිච්චි කරන්න බෑ.උබ ඕක එලියෙද තියල තියෙන්නෙ. නැත්නම් මූදක් අසබඩ ද ගෙවල් තියෙන්නෙ. ඔන්න ඔහ්හෙ ඇදපන්.තව අඑඋරුදු 5 ක් සුවර
     
    • Like
    Reactions: emoji diaries

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    ඕව ගලවගෙන පේන්ට් කරන එකනං මහ සාපයක් වෙනව...
    ඔය තැන විතරක් කියත් පටි කෑල්ලකින් සූරල, මළකඩ ටික යන්න සෑන්ඩ් පේපරේ ටිකක් අල්ලල,
    පහන් තිරයකින් හරි පොඩි ස්පොන්ච් කෑල්ලකින් හරි හිමිහිට සුදු පාට ඇන්ටිකොරෝසිවු ටිකක් ඔතනට තියන්න.

    පුලුවන් කමක් තියෙනවනං, කැඩ්ලොයි හරි, ඔටෝ පොටි ටිකක් හරි දාල කඩතොලු වෙච්ච එක පුරවල මකල ඉන්න..
    Oya enamel pait ekak hari mokakhari neda? podi wali kadadasi paarak gaala paint paarak daapan primer tikak gaala. Anika machan owa komath tiyena thana hatiayata mala kanawa. lanagadi gedara machine eka repair karanna apu eka kiwwa oka bathroom ekey tiyanna epa kiyala. Godak thanwala oka bathroom ekey tama tiyenne. Unta instructions deela tiyenne bathroom ekey tibboth repair karannath epa kiyala.

    also @PHBhagya -- Mey akki wala record karanne nathi welawaka awilla upadesak dei :P
    :angry: :angry: :growl: :growl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    කලු ගලයි සන් ලයිට් කැටේකුයි අරන් දීල ගලේ ගහපන් කියපන්

    රොකට් චිචීගෙ ට්ට්යානා ගුවන් යානාවත් ඔහොම තමා හෝදන්නෙ කියපන්
     
    • Like
    Reactions: emoji diaries

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    ගෙදරට ඇවිත් සවිස් කරන කෙනෙක් අරන් ඇවිත් සවිස් කරන්න . එන්න කලින් සීන් එක කියලා ගෙන්නගන්න ඕවා හදනවා ටින්කරින් වැඩක් ඇත්තේ සහ ඔයාගේ රබර් සීල් එක මාරු කරන්න වෙයි ලීක් එකක් ඇති පොඩි
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    අළුත් ඒවා ගන්න නෙවෙයි, මෙහෙම උනේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ ගෙදර අයත් එක්ක කතා කරපන්. අලුත් එකක් ගත්තත් මේකමනෙ වෙන්නෙ කියලා ගෙදර අයට බනින ගමන් රෙදිවල වතුර මැසිමට හලන්නෙ නැතුව පාවිච්චි කරන හැටියි. හෝදල ඉවර වෙලා හොඳ රෙද්දකින් මැසිම වටේම පිහිදලා තුන්පාරක් වඳින්න කියලා උපදෙස් දීපන්.
    Ekath Sajithta agamathikama baaraganna kiyana kota uge kathava vagey.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ඕක නම් පොඩි දිරායාමක් හැබැයි ටිංකරින් ලෙවල් එකේ තියෙන්නෙ. සුද්ද කරලා පේනට් කරන්න පුලුවන් තාවකාලික විසඳුමක් හැටියට. soap pocket එකෙන් වතුර වැටෙනකොට ඉහෙන නිසා ඕක වෙන්නෙ. යට මවුන්ට් දිරලා unbalance වෙනකන් දුවන්න පුලුවන් කැමතිනම්.
    top loading nam ganna epa kisi wadsk na රෙදි හම යනවා විතරයි front loading වල තමයි රෙදි වලට අවම හානියකින් ඇපිල්ලීම සිදුවන්නෙ ඒ වගේම අඩු ජල පරිභෝජනය.
     
    Last edited:
    • Like
    Reactions: emoji diaries