පූසා අපිඅතර සිට ජීවිත භුක්තිය වින්ද අවුරුදු තුනක්. එක මියෙක් වැට පැන්නේ නෑ. මේ අට වෙනිදාට පූසා නැති වෙලා මාස දෙකයි.. තුන් මාසයක් ගියෙත් නෑ. කැරියෝ වැඩ පටන් අරන්..
යට තියෙන්නේ net එකක් plastic. එක කපලා එතුලින් ඇවිත් උඩ පියනේ එක පැත්තකින් තම අර පොට් එකට ගිහින් තියෙන්නේ. එතන වහන්න බෑ, එතෙන්න තමා දොර වෙහුණාද බලන කෑල්ල සෙට් වෙන්නේ.