වොෂින් මැසීම 😭😭

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    පූසා අපිඅතර සිට ජීවිත භුක්තිය වින්ද අවුරුදු තුනක්. එක මියෙක් වැට පැන්නේ නෑ. මේ අට වෙනිදාට පූසා නැති වෙලා මාස දෙකයි.. තුන් මාසයක් ගියෙත් නෑ. කැරියෝ වැඩ පටන් අරන්.. :cry: :cry:

    යට තියෙන්නේ net එකක් plastic. එක කපලා එතුලින් ඇවිත් උඩ පියනේ එක පැත්තකින් තම අර පොට් එකට ගිහින් තියෙන්නේ. එතන වහන්න බෑ, එතෙන්න තමා දොර වෙහුණාද බලන කෑල්ල සෙට් වෙන්නේ.
    ඒකනෙ බං කියන්නෙ
    බස්සපං පැටව් දෙන්නෙක්ව
    පූසියෙකුත් හදපං
    රට වටේ යන පූසෙක් වුණොත් ඌ ගෙදර නෑ කොයි වෙලාවෙවත්

    මූණ පළල් වෙන්නෙ නැති බල්ලු ගෙදරට වෙලා ඉන්නව
    පළල් වෙන උං කන්න බොන්නයි නිදාගන්නයි ලෙඩ හොදකරගන්නයි විතරයි අපි ගාවට එන්නෙ
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    මූණ පළල් වෙන්නෙ නැති බල්ලු ගෙදරට වෙලා ඉන්නව
    පළල් වෙන උං කන්න බොන්නයි නිදාගන්නයි ලෙඩ හොදකරගන්නයි විතරයි අපි ගාවට එන්නෙ

    Can confirm 😂
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    u
    පූසා අපිඅතර සිට ජීවිත භුක්තිය වින්ද අවුරුදු තුනක්. එක මියෙක් වැට පැන්නේ නෑ. මේ අට වෙනිදාට පූසා නැති වෙලා මාස දෙකයි.. තුන් මාසයක් ගියෙත් නෑ. කැරියෝ වැඩ පටන් අරන්.. :cry: :cry:

    යට තියෙන්නේ net එකක් plastic. එක කපලා එතුලින් ඇවිත් උඩ පියනේ එක පැත්තකින් තම අර පොට් එකට ගිහින් තියෙන්නේ. එතන වහන්න බෑ, එතෙන්න තමා දොර වෙහුණාද බලන කෑල්ල සෙට් වෙන්නේ.
    ගෙදර වටේ හිස් ඉඩම් තියෙනවා නන් කරන්න බෑ,මීයෝ බෝ වෙනව දිගටම.හැමදාම මර මර ඉන්න වෙන්නෙ. පූසෙක් ඉන්නවා නන් උගේ සුවදට එන්නෙ නෑ මීයො.
     
    • Haha
    Reactions: kasun090354t

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    Can confirm 😂
    ඒ කියන්නෙ උන්ගෙ ගාය වැඩියි
    අපි අත ගානකොට වුණත්
    ඇගට අත තිබ්බ ගමං එකපාරට
    ඌ වකුටු වෙලා බිජ්ජ කෙලින් කරනව

    දිගටම එහෙම කරන්නෙ නෑ. අත තිබ්බ ගමං තමා එහෙම වෙන්නෙ.

    මං විතරයි බං ඌව අල්ලන්නෙ. ගෙදර මිනිස්සු ඌව අල්ලන්වත් කැමති නෑ. ජරාව කියල

    මම ඉතිං ඔලුව අත ගාල බඩ අත ගාල පොඩි සාත්තුවක් දිල කන් සුද්ද කරල මැක්කො කඩල, මොනාද ආබාධ කියල හොයල බලනව

    ඒ හින්ද ඌ මට තමා ටිකක් කීකරු. ටිකක් වසයි එයා

    පොඩි පැටිය කාලෙ හෙන අහිංසකය
    දැං බලපල්ලකො වෙලා තියෙන දේ...
     
    Last edited:
    • Like
    Reactions: sylvaticus