වොසින් මැසිමට කෙල වෙලා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    සෙමි ඔටෝ කරදර නැද්ද බන්? එහාගෙදර නංගිට රෙදි ටික දෙන්න බැරිද හෝදල දෙන්න කියල. 🤔🤔🤔🤔
    නැත්තන්ම් ඉතින් කසාදයක් කරගන්න කාලෙ හරි කියල වෙන්න ඇති වොශින් මැශින් එකත් කියන්නෙ. 🤣🤣😂😂😂
    ඔව් වදේ නම් තමා. මේ 2007 වගේ ගත්ත එකක්. තාම ගිනි ගින්දරට වැඩ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අඩෝ පරණ LG semi auto වොසින් මැසිමක් තියෙන්නේ. ඒකෙ වොසින් ටයිමරේ බන් දැන් නිකන්ම කැරකෙනවා තදට කැරකෙන්නේ නෑ. ටයිමර් එක ඉවර වෙන්න අනික් පැත්තට එන්නෙත් නෑ. එකම තැන තියෙනවා. අතින් තමා අනික් පැත්තට කරකවලා නවත්තන්න ඕන. එහෙම්මම මොටරෙත් දැන් එකම පැත්තට කැරකෙන්නේ. ඒකත් නවතින්නේ නෑ. හරි නම් මොටරේ දෙපැත්තට කැරකෙන්නේ එපැයි නැවතී නැවතී.

    කලිනුත් මේකම වෙලා ගෙවල් පැත්තේ ඩයල් එකක් ඇවිල්ලා හදලා දීලා ගියා. දැන් ආයේ ඒ ලෙඩේම ඇවිල්ලා. කලින් හදපු එකා දැන් මෙහෙත් නෑ.

    මේක මට හදාගන්න පුළුවන් වෙයිද? 🤔
    ටයිමර් එක ගලවලා ඔය වොශින් මැශින් ෆ්‍රිජ් හදන කඩේකින් එකක් ගෙනල්ලා දාන්න. හරියට වයර් ටිකයි ඇන දාන තැනුයි මැච් වෙනවද කියලා පරන ටයිමර් එකත් එක්ක චෙක් කරලා ගේන්න.
     
    • Love
    Reactions: Heshan Daminda

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,784
    12,958
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩෝ පරණ LG semi auto වොසින් මැසිමක් තියෙන්නේ. ඒකෙ වොසින් ටයිමරේ බන් දැන් නිකන්ම කැරකෙනවා තදට කැරකෙන්නේ නෑ. ටයිමර් එක ඉවර වෙන්න අනික් පැත්තට එන්නෙත් නෑ. එකම තැන තියෙනවා. අතින් තමා අනික් පැත්තට කරකවලා නවත්තන්න ඕන. එහෙම්මම මොටරෙත් දැන් එකම පැත්තට කැරකෙන්නේ. ඒකත් නවතින්නේ නෑ. හරි නම් මොටරේ දෙපැත්තට කැරකෙන්නේ එපැයි නැවතී නැවතී.

    කලිනුත් මේකම වෙලා ගෙවල් පැත්තේ ඩයල් එකක් ඇවිල්ලා හදලා දීලා ගියා. දැන් ආයේ ඒ ලෙඩේම ඇවිල්ලා. කලින් හදපු එකා දැන් මෙහෙත් නෑ.

    මේක මට හදාගන්න පුළුවන් වෙයිද? 🤔
    ඔකේ තියෙන්නේ මකනිකල් ටයිමර් එකක් වෙන්න ඕනා.... ඒවා ගන්න තියනවා... රුපියල් 2500ක් වෙන්නේ නෑ ෆුල් ඔටෝ උනත්.
    මකනිකල් ටයිමර් හොයන්න බැරි නම් යුනිවර්සල් ටයිමර් තියනවා ගෙනල්ලා වයර් ටික විතරක් අමුන්නන.... උබට උනත් කරන්න පුළුවන්... රුපියල් 5000ක් වෙන්නේ නෑ ඔය ජාතියේ ඒවායේ.. ඉස්සර නම් 2500-4000 අතර තිබ්බේ.. හොයන්න කොලබ/ කොටුව නොවේ නම් පොඩ්ඩක් ආමාරු වෙයි.
    රෙපයාර්කඩ කාරයෝ නම් ඉතින් ගාන කපයි කැල්ල වෙනම ගන්න ගියත්.

    සමහර මල්ටි ෂොප් / ඉලෙක්ට්‍රික් රෙපයාර් කඩ වලත් තියනවා.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    ape eketh dore ledak, dora arinna ba lock eke lede thiyenne Beko brand singer eken gaththe awrudu 1 1/2. kadila masa 3yi badu naa aluth dorak danna onelu.
     
    • Wow
    Reactions: Heshan Daminda

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    tomorrow land sapada ? :baffled:
    අඩෝ පරණ LG semi auto වොසින් මැසිමක් තියෙන්නේ. ඒකෙ වොසින් ටයිමරේ බන් දැන් නිකන්ම කැරකෙනවා තදට කැරකෙන්නේ නෑ. ටයිමර් එක ඉවර වෙන්න අනික් පැත්තට එන්නෙත් නෑ. එකම තැන තියෙනවා. අතින් තමා අනික් පැත්තට කරකවලා නවත්තන්න ඕන. එහෙම්මම මොටරෙත් දැන් එකම පැත්තට කැරකෙන්නේ. ඒකත් නවතින්නේ නෑ. හරි නම් මොටරේ දෙපැත්තට කැරකෙන්නේ එපැයි නැවතී නැවතී.

    කලිනුත් මේකම වෙලා ගෙවල් පැත්තේ ඩයල් එකක් ඇවිල්ලා හදලා දීලා ගියා. දැන් ආයේ ඒ ලෙඩේම ඇවිල්ලා. කලින් හදපු එකා දැන් මෙහෙත් නෑ.

    මේක මට හදාගන්න පුළුවන් වෙයිද? 🤔

    ane banz
    සල්ලි නෑ. 😌
    ------ Post added on Mar 29, 2022 at 2:32 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබේ දවස් දෙක තුනකට සැරයක් මොකක් හරි කැඩෙනවා නේ .ඔය පැත්තේ පරණ බඩු එකතුකරන උන් යන්නේ නැද්ද ?