වෝකලිස්ට් කෙනෙක් සොයමි

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    වෝකලිස්ට් කෙනෙක් සොයමි

    https://clyp.it/kss145yk

    සින්දු කියන්න ඉගෙන නොගත්ත එකේ පාඩුව.:dull: එලෙකිරියෙන් අඳුරගත්තු එක්කෙනෙක් ඉන්නවා . මේ දවස් වල එයා බිසී කැම්පස් එකේ:sorry:. ඉතින් ඒක නිසා තවත් කෙනෙක් හොයනවා.. මේකයි සින්දුව.:eek: මෙතන තියෙන්නෙ මම හදපු ටික.. ඉතුරු ටිකත් හදන්ඩෝන. ඔව්.:cool: මගෙ සින්දු කියනම අන්තිමයි ඒක නිසයි එක්කෙනෙක් හොයන්න.. හරි ගියොත් අපිට දිගටම වැඩ කරන්න පුලුහන්.ලිරිකස් නිකන් දැම්මෙ ..වෙනස් කරන්න පුලුහන්.චීප් මයික් එකකින් කිව්වෙ..සද්ද බද්ද ඇති ගනන් ගන්න එපා.කියවපු ඔබ සැමට ස්තුතියි...තෙරුවන් සරණයි..
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අවුලක් නෑ උඹේ වොයිස් ඒකේ.
    මම දන්න විදියට recording වලදි voice හදනව.
    පුලුවන් නම් original - recording පාරක් දාලම බලපං
    ජයවේවා...!!
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    අවුලක් නෑ උඹේ වොයිස් ඒකේ.
    මම දන්න විදියට recording වලදි voice හදනව.
    පුලුවන් නම් original - recording පාරක් දාලම බලපං
    ජයවේවා...!!

    මම පුලුහන් තරම් වොයිස් හදලා තියෙන්නෙ බන් ඔටෝ ටියුන් වලින් ඕකෙ..:cool: උඹ මම කිව්ව ඔරිජිනල් එක දැක්කනම් වහ කනවා:sorry:..ස්ටුඩියෝ එකක වාසිය තියෙන්නෙ හොඳ මයික් තියන එකයි සද්ද බද්ද නැති එකයි Thanak you for the reply!!:love::love: :yes:
     
    Last edited:

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    Mata therenne na ubata mokadda dan one kiyala.

    Track eka awlak na.
    Vocal wala ithin uba dala thiyena effect ekata katha wadi wela ahenawa.
    Studio ekaka gahapan, wade goda.
    Pitch ekata sing karanna bari ewnwath studio walin singersla widihata hadala gannawane .
    A athin uba hodai.
    Ube therenawa kiyannema loku deyak.
    Thawa practice karala studio ekaka sing karapan.
    Husma ganna one than mathaka thiyaganin
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    නෝටි බබා;24554478 said:

    එහෙමවත් බලන්න ඕනෙ.. තෑන්ක්ස්:cool:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,858
    10,043
    113
    Kontakt Library පාවිච්චි කරහන් සිතාරයට. උබ පාවිච්චි කරල තියෙන්නෙ Synth Plugin එකක් නිසා ඒක අවුල් වෙනව.
    Piano එකේ Mid එක අඩු කරහන් EQ එකෙන්.
    වොයිසස් රෙකෝඩ් කරහන් කලුවර කාමරේක රෑ වෙලා. ( සද්ද අඩු නිසා )
    Tune Effect එක Low කරහන්. Antares උන්ගෙ එකනම් පාවිච්චි කරන්නෙ. ඒකෙ වෙනම Knob එකක් තියෙනව. Waves උන්ගෙ එකෙත් තියෙනව. අනිත් ඒව දන්නෙ නෑ. Scale එකට Voice Notes දාගන්න එක විතරක් ඒකෙන් කරහන්.
    Voice Track එකට EQ එකක් දාල 160 Hz ට අඩු ටික Cut කරහන්. පොඩි Delay & Reverb Effects දෙකක් දාහන්.
    Master Track එකට Mixing Patch එකක් දාහන් Daw එකේ දීල තියෙන.
    ඉතුරු ටික ඉතින් උබේ Taste එකට හදා ගනින්. ජය වේවා පුටා. :)
     
    තෑන්ක්ස් ඔයා මූසික් කරනවද? සිතාර් එක නේටිව් ඉන්ස්ටෘමෙන්ට් ඩිස්කොවෙරි ඉන්ඩියා එකෙන්... අන්නිත් උපදෙස් වලටත් තෑන්ක්ස්!
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,858
    10,043
    113
    තෑන්ක්ස් ඔයා මූසික් කරනවද? සිතාර් එක නේටිව් ඉන්ස්ටෘමෙන්ට් ඩිස්කොවෙරි ඉන්ඩියා එකෙන්... අන්නිත් උපදෙස් වලටත් තෑන්ක්ස්!

    Electronic Music කරා. දැන්නම් නෑ.
    සිතාරය ටිකක් Flat Sound ගතියක් තියෙන්නෙ. ඒකයි කිව්වෙ. Sitar Nation එක ටිකක් හොදයි. Data තියෙනවනම් Try කරහන්.