වෝකලිස්ට් කෙනෙක් සොයමි
https://clyp.it/kss145yk
සින්දු කියන්න ඉගෙන නොගත්ත එකේ පාඩුව.
එලෙකිරියෙන් අඳුරගත්තු එක්කෙනෙක් ඉන්නවා . මේ දවස් වල එයා බිසී කැම්පස් එකේ
. ඉතින් ඒක නිසා තවත් කෙනෙක් හොයනවා.. මේකයි සින්දුව.
මෙතන තියෙන්නෙ මම හදපු ටික.. ඉතුරු ටිකත් හදන්ඩෝන. ඔව්.
මගෙ සින්දු කියනම අන්තිමයි ඒක නිසයි එක්කෙනෙක් හොයන්න.. හරි ගියොත් අපිට දිගටම වැඩ කරන්න පුලුහන්.ලිරිකස් නිකන් දැම්මෙ ..වෙනස් කරන්න පුලුහන්.චීප් මයික් එකකින් කිව්වෙ..සද්ද බද්ද ඇති ගනන් ගන්න එපා.කියවපු ඔබ සැමට ස්තුතියි...තෙරුවන් සරණයි..

Last edited: