වෝකිං ඩෙඩ් කතාව ලියන එකා
මට පේන්නෙ නිශ්චිත අරමුණක් නැතුව වෝකිං ඩෙඩ් කතාව යන්නෙ..
මුලදි නේගන් ඇතුළු සේවියර්ස් පිරිස නපුරු දුෂ්ඨ පිරිසක් හැටියට කතාව යන්නෙ..
රික්ලගෙ මෙට්ට ගොඩකුත් ගෙනිහින් මග ගිනි තියල යන්නෙ.. තව උදාහරණ ඕන තරං..
දැං මොකද මේ එක පාරට නේගන්ල ගැන අමුතු විදියට කතාව යන්නෙ..
මෙයාල එක එක වොලාවට කතාව වෙනස් කරනව (චරිත ස්වභාවයන් එහෙම)
හරියට ලංකාවෙ මෙගා නාට්ටියක් වගේ