වෝකිං ඩෙඩ් කතාව ලියන එකා

AnuradhaRa

Well-known member
  • වෝකිං ඩෙඩ් කතාව ලියන එකා

    මට පේන්නෙ නිශ්චිත අරමුණක් නැතුව වෝකිං ඩෙඩ් කතාව යන්නෙ..
    මුලදි නේගන් ඇතුළු සේවියර්ස් පිරිස නපුරු දුෂ්ඨ පිරිසක් හැටියට කතාව යන්නෙ..
    රික්ලගෙ මෙට්ට ගොඩකුත් ගෙනිහින් මග ගිනි තියල යන්නෙ.. තව උදාහරණ ඕන තරං..

    දැං මොකද මේ එක පාරට නේගන්ල ගැන අමුතු විදියට කතාව යන්නෙ..

    මෙයාල එක එක වොලාවට කතාව වෙනස් කරනව (චරිත ස්වභාවයන් එහෙම) :angry:

    හරියට ලංකාවෙ මෙගා නාට්ටියක් වගේ :lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට දැන් එපා වෙලා තියෙන්නෙ එක බලලා, සීසන් 8ක් ගිහිල්ලත් තාම ඉවර වෙන ගතියක් නෑ,
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    වෝකිං ඩෙඩ් කතාව ආසාවෙන් බලපු අයට එපාම වුණ දවසක් ඒක... :sorry:
    නේගන් කාරය දෙන්නෙක්ව මරන සීන් එක නේද..
    dan godak season gihin athi. mama baluwe korean manwa watakaragena kanakan witharayi.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඉස්සර මැරුණු එවුන්ගෙන් බේරෙන්න බැලුවේ. දැන් ජීවත් වෙලා ඉන්න එවුන්ගෙන් බේරෙන්න බලන්නේ. සමහර දෙබස්/කොටස් තියෙනවා මචං අමුතු අර්ථ දෙන්නේ. මේ සීසන් එකේ දී නම් කතාව බෝරින් ගතියක් දැනෙනවා. ඒ උනාට මට නම් අල්ලලා ගිය කතාවක් ඒක
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අපෝ සීසන් 7 නම් මල පැනලා බැලුවේ. රික් කාරයා කලින් නීගන්ලටත් වඩා උන් එක්ක හැප්පුනා. ඒත් මේ මුලු සීසන් එකේම රික් කාරයා නීගන්ට බයේ.. ඕන තරම් චාන්ස් තිබ්බා හොද ගේමක් දෙන්න..
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    මං නං ඔය සොම්බි රෙද්දවල් බලන්නේ නෑ.. එකම කතාව හැම එකේම
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කතාව ටිකක් සීරියස් ගතිය වැඩි වෙලා. දැන් රික් ගෙ සෙට් එකේ උන් හිතන විදිහ හුඟක් වෙනස් වෙලා කියල අපිට කිහිප විටක්ම පෙන්නුව. ර්ක්ට කන්ට්‍රෝල් නැති ගතියක් වගේම මිනිහා හෙන සීරියස් විදිහට තමන්ගෙ උන්ගෙ වෙනස්වීම් ගැන හිතන බවක් පේන්න තියෙන්නෙ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    season 7 1st එක එහෙම සුපිරි. දැන්නම් කම්මැලි බලන්න මේකේ සීසන් 12 එනවලු නේද එච්චර යන්න බැරිවෙයි මෙහෙම ගියොත්..
    කලින් මම කැමතිම කතා වලින් එකක් දැන් ඒ තැන vikings :P
     

    AnuradhaRa

    Well-known member
  • season 7 1st එක එහෙම සුපිරි. දැන්නම් කම්මැලි බලන්න මේකේ සීසන් 12 එනවලු නේද එච්චර යන්න බැරිවෙයි මෙහෙම ගියොත්..
    කලින් මම කැමතිම කතා වලින් එකක් දැන් ඒ තැන vikings :P

    vikings මොන වගේ කතාවක්ද?