මං අසාවෙන් බලපු එකක් 8 වෙනි සීසන් එකෙන් නම් රෙද්ද එපාම උනා. දැන් සොම්බිලා නෑනේ යන්නේ මිනිස්සු මිනිස්සු මරාගන්න ඒවා. ඒ මදිවට මේ ටිකේම එක එක උත්තලගේ ජිවිත කතාවල්, පාපොච්චාරණ රෙද්දවල් යන්නේ බලන් ඉද්දි පුටුව උඩම නින්ද ගිහින්![]()

walking dead kiyanne comic series එකක්. next season එකේදි ගොඩක් වෙලාවට නිගන් & රික් එකතු වෙනව.
ඒකත් බලන්ඩෝන එහෙනං![]()
viking balapan eka patta. viking la mankolla karayo. bottu walin gihin eka eka ratawal walin badu kolla kana set ekak inne. oya atare un unge athule nayakaya wenna game gahanawa. thawa england wala christiani agame ayawa marana kotana ewath thiyenawa. supiri kathawak. game of thrones wage thamai

මටත් දැන් එපා වෙලා තියෙන්නෙ 

ඔව්මටත් දැන් එපා වෙලා තියෙන්නෙ
මේ සීසන් එකෙන් පස්සෙ හොඳ දෙයක් වුන්නැත්තං මං නවත්තල දානව
හැබැයි ඉතිං මේ කතාවම ගිය සීසන් එක බලන කාලෙත් කිව්ව![]()

එක බන් බෝට්ටු වලින් ගිහිල්ලා වෙන තැන් මංකොල්ල කන සෙට් එකක් ගැන තියෙන්නේ. ප්රදාන චරිතේ රැග්නා ලොර්ත්බෝර්ක් කියල එකෙක් ගැන යන්නේ.vikings මොන වගේ කතාවක්ද?
වැඩි විස්තරක් කියල වැඩක් නැහැ අනිවා බලපන් මාර ලස්සනයි කතාව. 
ඔන්න බලපන්කො රික් කාරය මොකුත් කලේ නැත්තං මමයි නේගන්ව මරන්නෙ..
එකයි ගහන්නෙ ඇද ගෙන වැටෙන්ඩ. ඊට පස්සෙ අර ලුසී පොල්ල උගෙ පුකේ ඔබනව
උඹලත් මගෙන් පරිස්සං වෙලා ඉඳපල්ල![]()

රික්ට වඩා නීගන් හොඳයි![]()