වෝකිං ඩෙඩ් කතාව ලියන එකා

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මං අසාවෙන් බලපු එකක් 8 වෙනි සීසන් එකෙන් නම් රෙද්ද එපාම උනා. දැන් සොම්බිලා නෑනේ යන්නේ මිනිස්සු මිනිස්සු මරාගන්න ඒවා. ඒ මදිවට මේ ටිකේම එක එක උත්තලගේ ජිවිත කතාවල්, පාපොච්චාරණ රෙද්දවල් යන්නේ බලන් ඉද්දි පුටුව උඩම නින්ද ගිහින් :lol::rofl:
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    දැන් තමා පට්ට යකෝ!!නිගන් ඉන්න නිසා සුප්පා!:P
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Season 3 එකෙන් නැවැත්තුව, හෙන බෝරින් මගුලක්. ඔය උට්ට බලන කාලෙ අපරාදෙ
     

    AnuradhaRa

    Well-known member
  • මං අසාවෙන් බලපු එකක් 8 වෙනි සීසන් එකෙන් නම් රෙද්ද එපාම උනා. දැන් සොම්බිලා නෑනේ යන්නේ මිනිස්සු මිනිස්සු මරාගන්න ඒවා. ඒ මදිවට මේ ටිකේම එක එක උත්තලගේ ජිවිත කතාවල්, පාපොච්චාරණ රෙද්දවල් යන්නේ බලන් ඉද්දි පුටුව උඩම නින්ද ගිහින් :lol::rofl:

    :lol:
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මං අසාවෙන් බලපු එකක් 8 වෙනි සීසන් එකෙන් නම් රෙද්ද එපාම උනා. දැන් සොම්බිලා නෑනේ යන්නේ මිනිස්සු මිනිස්සු මරාගන්න ඒවා. ඒ මදිවට මේ ටිකේම එක එක උත්තලගේ ජිවිත කතාවල්, පාපොච්චාරණ රෙද්දවල් යන්නේ බලන් ඉද්දි පුටුව උඩම නින්ද ගිහින් :lol::rofl:

    එහෙම තමා බන් කතාව.....ගැලපෙන විදිහට හදලා....අනිවාර්යෙන් යුද්දයක් තියෙන්න ඕනේ...
    Save
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    walking dead kiyanne comic series එකක්. next season එකේදි ගොඩක් වෙලාවට නිගන් & රික් එකතු වෙනව.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    ඒකත් බලන්ඩෝන එහෙනං :P

    viking balapan eka patta. viking la mankolla karayo. bottu walin gihin eka eka ratawal walin badu kolla kana set ekak inne. oya atare un unge athule nayakaya wenna game gahanawa. thawa england wala christiani agame ayawa marana kotana ewath thiyenawa. supiri kathawak. game of thrones wage thamai
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    comic කිව්වෙ බං ?

    7EydDXw.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් :( මටත් දැන් එපා වෙලා තියෙන්නෙ :(
    මේ සීසන් එකෙන් පස්සෙ හොඳ දෙයක් වුන්නැත්තං මං නවත්තල දානව :yes:
    හැබැයි ඉතිං මේ කතාවම ගිය සීසන් එක බලන කාලෙත් කිව්ව :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • ඔව් :( මටත් දැන් එපා වෙලා තියෙන්නෙ :(
    මේ සීසන් එකෙන් පස්සෙ හොඳ දෙයක් වුන්නැත්තං මං නවත්තල දානව :yes:
    හැබැයි ඉතිං මේ කතාවම ගිය සීසන් එක බලන කාලෙත් කිව්ව :sorry:

    ඔන්න බලපන්කො රික් කාරය මොකුත් කලේ නැත්තං මමයි නේගන්ව මරන්නෙ..
    එකයි ගහන්නෙ ඇද ගෙන වැටෙන්ඩ. ඊට පස්සෙ අර ලුසී පොල්ල උගෙ පුකේ ඔබනව :lol:
    උඹලත් මගෙන් පරිස්සං වෙලා ඉඳපල්ල :lol:
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    vikings මොන වගේ කතාවක්ද?
    එක බන් බෝට්ටු වලින් ගිහිල්ලා වෙන තැන් මංකොල්ල කන සෙට් එකක් ගැන තියෙන්නේ. ප්‍රදාන චරිතේ රැග්නා ලොර්ත්බෝර්ක් කියල එකෙක් ගැන යන්නේ.
    මෑන්ස් ඇත්තටම හිටිපු කෙනෙක්ලු. :nerd: වැඩි විස්තරක් කියල වැඩක් නැහැ අනිවා බලපන් මාර ලස්සනයි කතාව. :)
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔන්න බලපන්කො රික් කාරය මොකුත් කලේ නැත්තං මමයි නේගන්ව මරන්නෙ..
    එකයි ගහන්නෙ ඇද ගෙන වැටෙන්ඩ. ඊට පස්සෙ අර ලුසී පොල්ල උගෙ පුකේ ඔබනව :lol:
    උඹලත් මගෙන් පරිස්සං වෙලා ඉඳපල්ල :lol:

    රික්ට වඩා නීගන් හොඳයි :yes: