වෝකිං ඩෙඩ් කතාව ලියන එකා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැක්කනෙ උඹේ වීරයට වෙච්ච දේ. (ලෝඩ් බේලිෂ්)
ආර්ය කෙල්ලම උගෙ බෙල්ල කැපුව...

ඉතිං දැන් මගෙ වීරය Night King :D බලමුකො එයත් එක්ක ඔය සෙල්ලං දාන හැටි :baffled:
 

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉතිං දැන් මගෙ වීරය Night King :D බලමුකො එයත් එක්ක ඔය සෙල්ලං දාන හැටි :baffled:

    ඕකා නිතරම සෙල්ලන් දාන්න ගිහින් කෙලව ගන්නවා :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකා නිතරම සෙල්ලන් දාන්න ගිහින් කෙලව ගන්නවා :lol:

    උගෙ මොන සෙල්ලමක්වත් නෑ කිසි කලබලයක් නැතුව ඉවසීමෙන් මරාන මරාන යනව :D
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    දැන් නම් කතාව හරි නැහැ තමයි බං :angry: මුල් කාලේ මුන් ආතක් පාතක් නැතුව තැනක් හොයාගෙන යද්දී තමා කතාව සුපිරි :yes: දැන් සොම්බිලා පෙනන්නේ නෑ ඉස්සර වගේ :dull:
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    සීසන් 3යි බැලුවේ...එපාම උනා..පට්ට කම්මැලි ඕක බලන්ට....මුල් සීසන් දෙක තුනනම් පට්ට...
     

    AnuradhaRa

    Well-known member
  • දැන් නම් කතාව හරි නැහැ තමයි බං :angry: මුල් කාලේ මුන් ආතක් පාතක් නැතුව තැනක් හොයාගෙන යද්දී තමා කතාව සුපිරි :yes: දැන් සොම්බිලා පෙනන්නේ නෑ ඉස්සර වගේ :dull:

    හැංඟිල කට්ටිය එකට ඉන්ඩෝන. අමුතු කික් එකක් තියෙනව නේ... :P
    මම මූවිස් ඩ්‍රාමාස් බලල අමුතු ෆන් එකක් ගන්නෙ.. :P හැංඟිල ඉන්ඩෝන. රෑට හොල්මං එනව :cool: