දැක්කනෙ උඹේ වීරයට වෙච්ච දේ. (ලෝඩ් බේලිෂ්)
ආර්ය කෙල්ලම උගෙ බෙල්ල කැපුව...
බලමුකො එයත් එක්ක ඔය සෙල්ලං දාන හැටි 
ඉතිං දැන් මගෙ වීරය Night Kingබලමුකො එයත් එක්ක ඔය සෙල්ලං දාන හැටි
![]()

ඕකා නිතරම සෙල්ලන් දාන්න ගිහින් කෙලව ගන්නවා![]()

මුල් කාලේ මුන් ආතක් පාතක් නැතුව තැනක් හොයාගෙන යද්දී තමා කතාව සුපිරි
දැන් සොම්බිලා පෙනන්නේ නෑ ඉස්සර වගේ 
දැන් නම් කතාව හරි නැහැ තමයි බංමුල් කාලේ මුන් ආතක් පාතක් නැතුව තැනක් හොයාගෙන යද්දී තමා කතාව සුපිරි
දැන් සොම්බිලා පෙනන්නේ නෑ ඉස්සර වගේ
![]()

හැංඟිල ඉන්ඩෝන. රෑට හොල්මං එනව 
ඉතිං දැන් මගෙ වීරය Night Kingබලමුකො එයත් එක්ක ඔය සෙල්ලං දාන හැටි
![]()
