ඕක තාම ඉවර නැද්ද බන් දැන් කොයි කාලේ ඉඳන්ද ඕක යන්නෙ![]()

මෙලෝ රහක් නෑ බන් දැන්නම්. දිගටම බැලුව නිසා බලනවා.![]()
ඒක ඕනවට වඩා ඇදුනා වැඩී. අප්පිරියා වෙලා තියෙන්නෙ.![]()
(අපිට කාතාවෙ මුල මතක නෑ කියල හිතුවද දන්නෙ නෑ
)
මෙදා සැරේ සීසන් එකනං වැඩක්ම නෑ නේ..![]()
මෙලෝ රහක් නෑ බන් දැන්නම්. දිගටම බැලුව නිසා බලනවා.![]()
ඒක හොදයි බන් season 5 ඉදන්ම වගේ චාටර්apo loku deyak mama nawaththuwa seson 4 ban..
ඒක හොදයි බන් season 5 ඉදන්ම වගේ චාටර්
