වෝකිං ඩෙඩ්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මෙදා සැරේ සීසන් එකනං වැඩක්ම නෑ නේ.. :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඒක ඕනවට වඩා ඇදුනා වැඩී. අප්පිරියා වෙලා තියෙන්නෙ.:eek:

    මුලදි නේගන් නියම දුෂ්ඨය වෙලා හිටියෙ..

    පස්සෙ මේකෙ ඩිරෙක්ටර් කාරය නේගන්ව සුදන කරන්ඩ හදනව.. :D (අපිට කාතාවෙ මුල මතක නෑ කියල හිතුවද දන්නෙ නෑ :D)

    ඉතිං කතාව බලන අපි අනාතයි :sorry:
     

    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    මුලටත් වඩා 3,4 seasons වල කතාව ලස්සනට ගියා. දැන්නම් බලන්නවත් හිතෙන් නෑ