ලංකාවේ වෝකි ටෝකි පාවිච්චි කරන්න නීතියෙන් අවසර තියනවද?
ලංකාවේ වෝකි ටෝකි ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද?
3Km - 5Km range එකක් තියන වෝකි ටෝකි දෙකක්


මට මේක ගෙදර පාවිච්චියට ගන්න බන්. අතල් එකට. ඕවර්

3Km - 5Km range එකක් තියන වෝකි ටෝකි දෙකක්![]()
ගෙදර පාවිච්චියට 3 KM ?![]()
ඔවු ඉතින් එච්චර නම් වැඩී තමයි.ඊට අඩු range එකකුත් අවුලක් නෑ.

baby monitors දෙකක් ගනිං![]()
short range බැටරියත් ගොඩක් වෙලා හිටිනව
full duplex දෙකක් නිසා![]()
කොහෙද ගන්න තියෙන්නේ? ඒ වගේ එකක් තමා හොයන්නේ.