අනේ මචන්ලා වයිප් ට බබා හම්බෙන්න තව සති 3 යි....මෙච්චර කල් හොදට හිටියා..පෙරේදා ඩොක්ට හම්බවෙන්න ගිය වෙලාවේ කිව්වා වොටර් බෑග් එකේ වතුර අඩු වෙලා කියලා ඩොක්ටර් ටිරාන් ඩයස්ගෙන් ස්කෑන් එකක් කරන් එන්න කියලා ඉක්මනටම..දැන් මේ ටිකේම ඩොක්ටර්ලා නිවාඩු...ආයේ සෙනසුරාදා එන්නේ....සනත් ලැනරෝල් කියන ඩොක්ටර් ගාවට තමයි බන් ගියේ මුල ඉදන්ම....දන්න කව්රුහරි කියනවද බන් ඇයි එහෙම වෙන්නේ කියලා...පිස්සු හැදිලා බන් ඉන්නේ මේවා කල්පනා කරලා...
Baya wenna epa... Doctor tiran dias ge private number onenma PMkaranna .... Man dennam.... Ita amathara eya enakam inna one ne ne... wena honda aya ona taram innawa.. Dr. Nalinda Rodrigo / Dr. Sunil Mendis is recommended...
Anith de sallli tikkak wadipura giyath ayeth "Dr සනත් ලැනරෝල් කියන ඩොක්ටර් ගාවට තමයි බන් ගියේ මුල ඉදන්ම " yanna epa.... risk ekkak ganna epa machan...
Baya wenna epa deiyange pihiten umbata nirogi daru sampathak lebeiii....
Umba baya wenna epa... wife wa kohomawath baya karanna epa...
Oka normal... mage babage water bag damage wela wathura gihinuth 4 hours walatah passe cser karala gaththe... deviyange pihiten kisi awulak ne...
Budu Saranaii Devi Pihitaiii