වෝටර් බෑග් එකේ වතුර අඩුයිලු..

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Baya wenna epa machan. Water Bag eke water level eka tikak adu wenawa baba hambenna lan unama. Wife ta kiyapan hama payakatama parak babage kick count eka ganinna kiyala. Kick count eka adu wenawa kiyanne babata bada athule inna thiyena ida adu wena eka.

    Water level eka adu wena eka normal. Habai poddak balapan yoni margayen diyarayak wage hari bleed hari wenawada kiyala. ehemanam ikmanata doctor krnrk hari hospital hari aran palayan. E kiyanne baba hambenna yanne kiyana eka.

    Water level eka enna ennama adu wenawanam godak welawata C section delivery ekak karala babawa gani. Baya wenna epa machan. Dennatama budu saranin ikmanata gedara enna labewa kiyala prarthana karanawa.

    Man kiyapu Fetal kick count eka gana awadanen indapan. Babata ida madi unama kick karanna amaru wenawa. All the best!
    Ane bohoma pin machan dunna upades walata..dan thamai hitha tikak sahallu une..kick count eka normal machan....ehema mukuth bleed wenneth na...
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    අනේ මචන්ලා වයිප් ට බබා හම්බෙන්න තව සති 3 යි....මෙච්චර කල් හොදට හිටියා..පෙරේදා ඩොක්ට හම්බවෙන්න ගිය වෙලාවේ කිව්වා වොටර් බෑග් එකේ වතුර අඩු වෙලා කියලා ඩොක්ටර් ටිරාන් ඩයස්ගෙන් ස්කෑන් එකක් කරන් එන්න කියලා ඉක්මනටම..දැන් මේ ටිකේම ඩොක්ටර්ලා නිවාඩු...ආයේ සෙනසුරාදා එන්නේ....සනත් ලැනරෝල් කියන ඩොක්ටර් ගාවට තමයි බන් ගියේ මුල ඉදන්ම....දන්න කව්රුහරි කියනවද බන් ඇයි එහෙම වෙන්නේ කියලා...පිස්සු හැදිලා බන් ඉන්නේ මේවා කල්පනා කරලා...

    Baya wenna epa... Doctor tiran dias ge private number onenma PMkaranna .... Man dennam.... Ita amathara eya enakam inna one ne ne... wena honda aya ona taram innawa.. Dr. Nalinda Rodrigo / Dr. Sunil Mendis is recommended...

    Anith de sallli tikkak wadipura giyath ayeth "Dr සනත් ලැනරෝල් කියන ඩොක්ටර් ගාවට තමයි බන් ගියේ මුල ඉදන්ම " yanna epa.... risk ekkak ganna epa machan...

    Baya wenna epa deiyange pihiten umbata nirogi daru sampathak lebeiii....

    Umba baya wenna epa... wife wa kohomawath baya karanna epa...
    Oka normal... mage babage water bag damage wela wathura gihinuth 4 hours walatah passe cser karala gaththe... deviyange pihiten kisi awulak ne...

    Budu Saranaii Devi Pihitaiii
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ane bohoma pin machan dunna upades walata..dan thamai hitha tikak sahallu une..kick count eka normal machan....ehema mukuth bleed wenneth na...

    බය වෙන්න එපා මචන්. :) හොඳ අවදානෙන් ඉන්න. ගෙදර වාහනයක් ලෑස්ති පිට තියන්න. ඔයා ගෙදර නැතිවුනොත් තාත්ත හරි ඉන්න විදියට ලෑස්ති කරල තියන්න.:yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බය වෙන්න එපා කිව්වට බය වෙලා හිටපන්, බබා හම්බෙන්න ලංවෙනකොට වතුර අඩුවෙනවා, වයිෆ්ගෙන් අහපන් චූ කරලා ඉවරවුනාමත් එකපාරට වතුර වගේ යනවද කියලා, වොට බෑග් එක කැඩිලා පොඩ්ඩ පොඩ්ඩ වතුර යන්න පුළුවන්, :rolleyes:කෝකටත් මේටිකේ උබ ගොඩක් අවදානෙන් හිටපන්!! දැන් පොඩි එකා හැරෙන දගලන කාලේ.......
    මගේ එකාගේ අන්තිම සතියේ හාට් බිට් එක නෑ කිව්වා, :angry:වයිෆ්ට තේරුමක් නෑ, මම පත්තුවෙලා හිටියේ, ඒත් වයිෆ්ට පෙන්නුවේ නෑ, දෙවැනි පාර මුළු බඩම ස්කෑන් කලා අමාරුවෙන් හාට් බිට් එක හොයාගත්ත, බිට් එක ගොඩක් වැඩියි දැන්මම ඇඩ්මිට් කරන්න කිව්වා.:angry: දවසක් අල්ලන් හිටියා නෝමල් හම්බෙනකන්.... හාට් බිට් එක අස්පය වගේ........ ළමයට අවුලක් ඇති කියල ඊලග දවසේ උදේ ගන්න තීරණය කලා. මේ උට්ට හරි යන් නෑ කියල කොල්ලත් රෑම එලියට එන්න තීරණය කරලා වෝට බැග් එකට කෙලිය. එළි වේගන එනකොට Unbilical code එකත් බෙල්ලේ ඔතන්ම කොල්ලා හම්බුනා. ඩොක්ටගේත් ඇස් උඩගියා...... තව පොඩ්ඩක් පහුවුනානම් මට කොල්ලෙක් නෑ............ :dull:

    මේ ටිකේ රස්තියාදුව අඩු කරලා වයිෆ් එක්කම ඉන්න බලපන්, වැඩිහිටියෙක් ලග හිටියොත් හොදයි,
    බබාට අවශ්‍ය කරන දේවල්, අම්මට ළමය හම්බෙද්දී ඕන කරන දේවල් ලෑස්ති කරලා වාහනේ තියාගනින්.
    මතක ඇතිව මේ සතියේ සැපට නිදාගනින්........ සුබපැතුම්...........
     
    Last edited:

    malin 122

    Active member
  • Jan 12, 2014
    376
    57
    28
    Machan mama doctors la dennawama dannawa . Dr sanath lanarol kianne bn only gynecologist. Dr Tiran gynecologist plus Consultant Obstetrcian. Ekai machan ayata reffer karala thiyenne . Baya wenna epa bn dennama hodama doctrzla dennek. Wattala hemas eke delivers hodatama hodai. Umba appoinment ekak dammada kawadda set une kiyapanko
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow

    oya kiyala thiyenne kiyanna one tika... apitanam lamai thiya thaama kellekvath na...:P:P

    BUMP
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Machan mama doctors la dennawama dannawa . Dr sanath lanarol kianne bn only gynecologist. Dr Tiran gynecologist plus Consultant Obstetrcian. Ekai machan ayata reffer karala thiyenne . Baya wenna epa bn dennama hodama doctrzla dennek. Wattala hemas eke delivers hodatama hodai. Umba appoinment ekak dammada kawadda set une kiyapanko
    Machan ada set une...
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    බය වෙන්න එපා කිව්වට බය වෙලා හිටපන්, බබා හම්බෙන්න ලංවෙනකොට වතුර අඩුවෙනවා, වයිෆ්ගෙන් අහපන් චූ කරලා ඉවරවුනාමත් එකපාරට වතුර වගේ යනවද කියලා, වොට බෑග් එක කැඩිලා පොඩ්ඩ පොඩ්ඩ වතුර යන්න පුළුවන්, :rolleyes:කෝකටත් මේටිකේ උබ ගොඩක් අවදානෙන් හිටපන්!! දැන් පොඩි එකා හැරෙන දගලන කාලේ.......
    මගේ එකාගේ අන්තිම සතියේ හාට් බිට් එක නෑ කිව්වා, :angry:වයිෆ්ට තේරුමක් නෑ, මම පත්තුවෙලා හිටියේ, ඒත් වයිෆ්ට පෙන්නුවේ නෑ, දෙවැනි පාර මුළු බඩම ස්කෑන් කලා අමාරුවෙන් හාට් බිට් එක හොයාගත්ත, බිට් එක ගොඩක් වැඩියි දැන්මම ඇඩ්මිට් කරන්න කිව්වා.:angry: දවසක් අල්ලන් හිටියා නෝමල් හම්බෙනකන්.... හාට් බිට් එක අස්පය වගේ........ ළමයට අවුලක් ඇති කියල ඊලග දවසේ උදේ ගන්න තීරණය කලා. මේ උට්ට හරි යන් නෑ කියල කොල්ලත් රෑම එලියට එන්න තීරණය කරලා වෝට බැග් එකට කෙලිය. එළි වේගන එනකොට Unbilical code එකත් බෙල්ලේ ඔතන්ම කොල්ලා හම්බුනා. ඩොක්ටගේත් ඇස් උඩගියා...... තව පොඩ්ඩක් පහුවුනානම් මට කොල්ලෙක් නෑ............ :dull:

    මේ ටිකේ රස්තියාදුව අඩු කරලා වයිෆ් එක්කම ඉන්න බලපන්, වැඩිහිටියෙක් ලග හිටියොත් හොදයි,
    බබාට අවශ්‍ය කරන දේවල්, අම්මට ළමය හම්බෙද්දී ඕන කරන දේවල් ලෑස්ති කරලා වාහනේ තියාගනින්.
    මතක ඇතිව මේ සතියේ සැපට නිදාගනින්........ සුබපැතුම්...........

    Thanks machan...me wachana tika mata godak sakthiyak
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Thanks machanla mata wachanen hari help karapu kattiyata..Dr. Tiran Dias ta pennuwa..8100 scan eka...e unata e ganata padu na..full details scan report ekak denne...babge brain,kidney etc okkogema detail denawa...babata awlak na...water level eka adui kiwwa...awlak na...thanks hamotama...godak pin..
     
    • Like
    Reactions: forbidden

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Thanks machanla mata wachanen hari help karapu kattiyata..Dr. Tiran Dias ta pennuwa..8100 scan eka...e unata e ganata padu na..full details scan report ekak denne...babge brain,kidney etc okkogema detail denawa...babata awlak na...water level eka adui kiwwa...awlak na...thanks hamotama...godak pin..

    Ela! +7 :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanks machanla mata wachanen hari help karapu kattiyata..Dr. Tiran Dias ta pennuwa..8100 scan eka...e unata e ganata padu na..full details scan report ekak denne...babge brain,kidney etc okkogema detail denawa...babata awlak na...water level eka adui kiwwa...awlak na...thanks hamotama...godak pin..

    :) බොහෝම සතුටුයි.