වෝටර් බේස්

nissan41b

Member
May 25, 2017
28
15
3
දොර ජනේල වෝටර් බේස් කරගන්න අපටම පුලුවන්ද? කොහොමද කරන්නේ .දන්නා කෙනෙක් කියලා දෙන්න .කලින් පොලිෂ් කරලා තියන දොරවල් .ලොකු උදව්වක්, please .bump එකක්වත් දෙන්න
 

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Janel gana nam danne na. Finishing Wahalaka Lee nam waterbase karanne mulinma lee wala wood preservative ganawa dearak. Ita passe madinawa 40,80, 120,180,320 kiyana sand paper walin. Ita passe waterbase stain eka ganawa eka parak ho deparak brand eka anuwa. Ita udin lacquer eka ganawa gloss/matt or semi gloss/matt.


    Janel karanneth ohomada danne na. Compressure eken allana tharan quality eka athin gala ganna amaru wei janel walata.