මගේ නම් අවුරුදු 6ක් විතර වුනා. තවම හොඳට තියනවා. JAT තමයි use කලේ.
අවරුදු 5ක් වගේ හොදටම look එක තියෙනවා. 5න් 5ට finishing coat එක ගාවනම් ඇති.
මගේ නම් අවුරුදු 6ක් විතර වුනා. තවම හොඳට තියනවා. JAT තමයි use කලේ.
Sayerlack ද? අව්ව වැටෙනවද? අව්ව වැටෙන ඒවා තියෙනවනම් තත්වේ කොහොමද?