Questions වෝල් එක අප්ප්රිය වෙනවා

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    එකේ මට ෆොලෝ කරන්න කියල ලොවෙත් දන්නේ නැති එවුන් එන logic එක මොකක්ද ?
    වැද්දෝ වෙන්න පුබ්ලික් profile වලින් public පොස්ට් දාන එවුන් වගේ ගොඩක් ඉන්නේ
    වෝල් එක අප්ප්රිය වෙනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    එකනෙ බං හැලී ලියන උන් සහ අර හුතුගලයා වගේ http ලගේ වාහන කුහක නොවී අගයන්න , වම්බොටු පතෝල උඩ දාල කපන කෝකියෝ ගැන බ්ලා බ්ලා
    එපා වෙනවා
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    එකනෙ බං හැලී ලියන උන් සහ අර හුතුගලයා වගේ http ලගේ වාහන කුහක නොවී අගයන්න , වම්බොටු පතෝල උඩ දාල කපන කෝකියෝ ගැන බ්ලා බ්ලා
    එපා වෙනවා
    Sirawata ban !!