වෝහාරිකය_රෙදි_ගලවයි

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    83372013_2899150986816471_2493622183440416768_o.jpg

    :lol:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    වංචා වසන් කළ යුතු නෑ - අපේ අයත් අල්ලන්න" - කාංචන විජේසේකර​


    වංචා වසන් කළ යුතු නෑ - අපේ අයත් අල්ලන්න" - කාංචන විජේසේකර
    එජාප ආණ්ඩුවේ හෝ වත්මන් ආණ්ඩුවේ කිසිවකුගේ වංචා වසන් කළ යුතු නොමැති හෙයින් වංචාවලට සම්බන්ධ අය නව රජයේ සිටී නම් ඔවුන්ට එරෙහිව ද පරීක්ෂණ සිදුකරන්නැයි ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස තමන් ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

    "ආණ්ඩුවෙන් අපි ඉල්ලීමක් කරනවා. ආණ්ඩුවෙ ඇමතිවරු හැටියට අපි ඉල්ලීමක් කරනවා. කවුරු හරි වංචාවක් කරලා තියෙනවා නම් පහුගිය ආණ්ඩුවෙ හරි අපේ ආණ්ඩුවෙ හරි ඒ පිරිසට දඬුවම් කළ යුතුයි. ඒ පිළිබඳ පරීක්ෂණ කරන්න ඕනෙ. ඒක වසන් කළ යුතු නෑ. ඒ වසන් කළ යුතු නෑ වගේම අපි ඉල්ලීමක් කරනවා. පොලිස් පරීක්ෂණ යනවා, ජනාධිපති කොමිෂන් සභාවකින් පරීක්ෂණ කරලා තියෙනවා, නම් කරලා තියෙන පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් මේ වෝහාරික විගණන වාර්තාව මුල් කරගෙන් පහුගිය කාලෙ සිදුවෙච්ච අනාවරණය කිරීම් යටපත් කරන්න නම් උත්සාහ කරන්නෙ, අපි ඉල්ලනවා ආණ්ඩුවෙන් එහෙම යටපත් කරන්න දෙන්න එපා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේය.


    https://am.lk/local-news/item/46649-2020-01-27-10-32-39
     

    Similar threads