~~~ශක්තිමත් මුරපදයක් හදාගමු~~~

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
~~~ශක්තිමත් මුරපදයක් හදාගමු~~~

බිල් මහත්තයා :rofl: කියන විදියට හොද ශක්තිමත් මුර පදයක් පහත ගුණාංග සැපිරිය යුතුයි.

1. අවම වශයෙන් අක්ෂර 14කින් සමන්විත විය යුතුයි.
2. එය විවිධ අක්ෂර වර්ග වල එකතුවක් විය යුතුයි (letters, punctuation, symbols, and numbers)

බිල් මහත්තයා කියන විදියට ශක්තිමත් මුරපදයක් හදාගන්නේ මෙහෙමයි. :yes:

4q04ec.jpg


ඔහොම හදාගත්ත මුරපදය ශක්තිමත්ද කියලා මෙතනින් බලාගන්න පුලුවන්. :nerd:


බිල් මහත්තයා කියන විදියට මුරපදය රහසිගත තැනක ලියලා තිබ්බාට කමක් නෑ. :D

මේ වගේ මුරපද නම් පාවිච්චි කරන්න එපා කියලයි බිල් මහත්තයා කියන්නෙ. :no:

1. කුමන භාෂාවකින් හරි තියන බැරෑරුම් ෂබ්දකෝෂ වචන.
2. වචන උඩු යටිකුරු කර මුරපද ලෙස භාවිතය.
3 සංඛ්‍යා රටා 123456789, 22222222222
4 පුද්ගලික තොරතුරු (නම, උපන්දිනය, දුරකථන අංකය, කෙල්ලගෙ නම :P, හැදුනුම්පත් අංකය...)


කවුද යකෝ බිල්? :shocked:
:lol::lol::lol:

:rolleyes::rolleyes::rolleyes:
 
Last edited:

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔව්වා හැදුවා වගේ නෙමෙයි අන්තිමට අපිටත් මතක නැති වෙනවා.... එල පෝස්ට් මචන්.
ඔව් බන් එකපාරක් එකෙක්ගෙ පොස්ට් එකක් බලලා ඔහොම කලා අන්තිමට මටම මතක නැ මොකක්ද මුරපදය කියලා:baffled: හොද වෙලාවට pass Reset කරන්න පුලුවන් උනෙ:rofl:

බිල් කිව්වේ, ගේට් අන්කල්නේ...
මගේ පාස්වර්ඩ් එක ඔහොම නෑනේ, ලේසි එකක් තියෙන්නේ මගේම නම..
:rolleyes::rolleyes::rolleyes: