~~~ශක්තිමත් මුරපදයක් හදාගමු~~~
බිල් මහත්තයා
කියන විදියට හොද ශක්තිමත් මුර පදයක් පහත ගුණාංග සැපිරිය යුතුයි.
1. අවම වශයෙන් අක්ෂර 14කින් සමන්විත විය යුතුයි.
2. එය විවිධ අක්ෂර වර්ග වල එකතුවක් විය යුතුයි (letters, punctuation, symbols, and numbers)
බිල් මහත්තයා කියන විදියට ශක්තිමත් මුරපදයක් හදාගන්නේ මෙහෙමයි.
ඔහොම හදාගත්ත මුරපදය ශක්තිමත්ද කියලා මෙතනින් බලාගන්න පුලුවන්.
බිල් මහත්තයා කියන විදියට මුරපදය රහසිගත තැනක ලියලා තිබ්බාට කමක් නෑ.
මේ වගේ මුරපද නම් පාවිච්චි කරන්න එපා කියලයි බිල් මහත්තයා කියන්නෙ.
1. කුමන භාෂාවකින් හරි තියන බැරෑරුම් ෂබ්දකෝෂ වචන.
2. වචන උඩු යටිකුරු කර මුරපද ලෙස භාවිතය.
3 සංඛ්‍යා රටා 123456789, 22222222222
4 පුද්ගලික තොරතුරු (නම, උපන්දිනය, දුරකථන අංකය, කෙල්ලගෙ නම
, හැදුනුම්පත් අංකය...)
කවුද යකෝ බිල්?

කියන විදියට හොද ශක්තිමත් මුර පදයක් පහත ගුණාංග සැපිරිය යුතුයි.1. අවම වශයෙන් අක්ෂර 14කින් සමන්විත විය යුතුයි.
2. එය විවිධ අක්ෂර වර්ග වල එකතුවක් විය යුතුයි (letters, punctuation, symbols, and numbers)
බිල් මහත්තයා කියන විදියට ශක්තිමත් මුරපදයක් හදාගන්නේ මෙහෙමයි.

ඔහොම හදාගත්ත මුරපදය ශක්තිමත්ද කියලා මෙතනින් බලාගන්න පුලුවන්.

බිල් මහත්තයා කියන විදියට මුරපදය රහසිගත තැනක ලියලා තිබ්බාට කමක් නෑ.

මේ වගේ මුරපද නම් පාවිච්චි කරන්න එපා කියලයි බිල් මහත්තයා කියන්නෙ.

1. කුමන භාෂාවකින් හරි තියන බැරෑරුම් ෂබ්දකෝෂ වචන.
2. වචන උඩු යටිකුරු කර මුරපද ලෙස භාවිතය.
3 සංඛ්‍යා රටා 123456789, 22222222222
4 පුද්ගලික තොරතුරු (නම, උපන්දිනය, දුරකථන අංකය, කෙල්ලගෙ නම
, හැදුනුම්පත් අංකය...)කවුද යකෝ බිල්?

Last edited:
හොද වෙලාවට pass Reset කරන්න පුලුවන් උනෙ