"ශක්තිමත් විපක්ෂයකට මාලිමාවට ජන්දය දෙන්න" - බැසිල් රාජපක්ෂ

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113


    බයියෝ අන්තිමට ජෙබ්බෝ හරියි කියලා පිලිගත්තා එහෙනම්.දැන් තියෙන්නේ පාවෙන බයියන්ට මාලිමාවට කතිරේ ගහන්න... :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    ඡන්ද හිඟන ජෙප්පෝ 🤣🤣🤣
    දැන් බැසිළුත් මාකට් කරනවා 🤩🤩
    හොදට තිබුණා පක්ෂයක් දැන් වැටිච්ච තැනක් 😀😀
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    117181377_10157581317737879_6031931950232079711_n.jpg
     
    • Haha
    Reactions: visalbro and 2osama

    chamathfernando

    Active member
  • Jul 2, 2020
    85
    132
    33
    ආණ්ඩුව ඇතුළෙන්ම ආණ්ඩුවට තුනෙන් දෙකක් ලබාගන්නවට අකමැති බව නං පේනවා.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    ඇයි දන්නෑ නිදන් ටික උතුරෙද දකුණෙද කියලා හොයන්න වෙන්න ඇති
     
    • Like
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඡන්ද හිඟන ජෙප්පෝ 🤣🤣🤣
    දැන් බැසිළුත් මාකට් කරනවා 🤩🤩
    හොදට තිබුණා පක්ෂයක් දැන් වැටිච්ච තැනක් 😀😀
    හොදට හිටපු බැසිල් වැටිච්ච තැනක්. අන්තිමට ජෙප්පන්ටත් පදිරි :lol::lol::lol:
     
    • Haha
    Reactions: ryandok

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඡන්ද හිඟන ජෙප්පෝ 🤣🤣🤣
    දැන් බැසිළුත් මාකට් කරනවා 🤩🤩
    හොදට තිබුණා පක්ෂයක් දැන් වැටිච්ච තැනක් 😀😀

    මොකද මේ බයියෝ තප්පුලන්නේ? තොපිලගේ මහ එකා මාලිමාවට කතිරේ ගහන්න කියලයි තියෙන්නේ ..දැන් පුන්නක්කු බීලා කටවහන් හිටපල්ලා.. :censored::censored::censored::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: dilann

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    යකුනේ ඕවා මාකටින් බොලා ලට තෙරන්නෙ නෑනේ, අන්තිමට jvp සහය ගන්න මුල් ගල් ඔය තියන්නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    මොකද මේ බයියෝ තප්පුලන්නේ? තොපිලගේ මහ එකා මාලිමාවට කතිරේ ගහන්න කියලයි තියෙන්නේ ..දැන් පුන්නක්කු බීලා කටවහන් හිටපල්ලා.. :censored::censored::censored::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    AKD ගූ වල හරාගෙන කන බයියෙක් 🤩🤩🤩