ශක්තිමත්_12_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ශක්තිමත්_12_බලමු

    -12 Strong-

    VFUL1YK.jpg


    Hi Elakiriyanzla!:love:

    කාලෙකට පස්සේ ඔයගොල්ලොත් එක්ක movie එකක් share කරගත්තොත් හොදයි කියල හිතුනා.Movie එක තමයි 12 Strong.මේ අව්රුද්දේ ආපු තවත් ජනප්‍රිය film එකක්:yes:ඔන්න දැන් BRrips ඇවිල්ලා තියෙන්නේ:yes:
    11.gif


    කතාව ගැන පොඩි දෙයක් කිව්වොත්,2011 වසරේ ඇමෙරිකාවට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව පළමු වරට ඇමරිකාව විසින් තලෙයිබන් හා අල්-කයිඩා ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙන සිදුකරන මෙහෙයුමකට 12 දෙනෙක් ගෙන් සමන්විත ඇමෙරිකානු විශේෂ කාර්ය බලකා භට පිරිසක් ඇෆ්ගනිස්ථානය බලා පිටත් කරනවා:cool::)මේ කණ්ඩායම ක්‍රියාත්මක කරන ඉතා භයානක මෙහෙයුමක් ගැනයි මේ කතාවෙන් කියවෙන්නේ.මේ මෙහෙයුමට 12 දෙනෙක් ගෙන් සමන්විත කණ්ඩායමක් සම්බන්ද වන නිසා තමයි කතා තේමවත් 12 Strong ලෙස නම් කරලා තියෙන්නේ:yes:


    ඒවගේම තවත් විශේෂ දෙයක් තියනවා:)මේ භට පිරිසට
    තලෙයිබන් හා අල්-කයිඩා ත්‍රස්තවාදීන් සමග සටන් වැදීමට සිදුවනවා අශ්වාරෝක භට පිරිසක් ලෙසත්:D:love:

    HORSE_GODDAMN_SOLDIERS.gif


    හැමදාමත් වගේ ඔක්කෝටම කලින් Trailer එක බලන්නකෝ.ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් එතකොට movie එක ගැන:cool:
    11.gif


    12 STRONG - Official Trailer



    මෙන්න එහෙනම් අපේ කට්ටියට Download කරගන්න Download ලින්ක්ස්:yes::love::cool:

    Ng5vXVi.png


    --------------------------------------------------------

    -12 Strong 2018 1080p BluRay x264-GECKOS (9.8GB)
    -

    https://1337x.to/torrent/2932671/12-Strong-2018-1080p-BluRay-x264-GECKOS/

    -12 Strong 2018 720p BluRay x264-GECKOS (5.5GB)-

    https://1337x.to/torrent/2932603/12-Strong-2018-720p-BluRay-x264-GECKOS/

    -12 Strong 2018 1080p BluRay H264 AAC-RARBG (2.5GB)-

    https://www.1337x.to/torrent/2933221/12-Strong-2018-1080p-BluRay-H264-AAC-RARBG/

    -12 Strong (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (2.1GB)
    -

    https://www.1337x.to/torrent/2934106/12-Strong-2018-BluRay-1080p-YTS-YIFY/

    -12 Strong (2018) 720p BRRip 1.3GB - MkvCage (1.2GB)-

    https://1337x.to/torrent/2932948/12-Strong-2018-720p-BRRip-1-3GB-MkvCage/

    -12 Strong (2018) [BluRay] [720p] [YTS] [YIFY] (1.1GB)-

    https://www.1337x.to/torrent/2933190/12-Strong-2018-BluRay-720p-YTS-YIFY/

    -12 Strong 2018 BDRip x264-GECKOS (960MB)-

    https://1337x.to/torrent/2932573/12-Strong-2018-BDRip-x264-GECKOS/


    --------------------------------------------------------

    :love::love::love:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මේක ඇත්තටම ඇෆ්ගනිස්තාන් වල වෙච්ච සිද්ධියක්. පටට ෆිල්ම් එක. මේ ඉන්නේ සෙට් එක

    tmhpc.jpg


    Capt. Mark Nutsch

    mrknt.jpg


    Chief Warrant Officer 2 Bob Pennington

    bpngt.jpg


    General Abdul Rashid Dostum

    dstmg.jpg


    dtsnt.jpg


    hrsbk.jpg
     
    • Like
    Reactions: Wolverine GTR

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේක ඇත්තටම ඇෆ්ගනිස්තාන් වල වෙච්ච සිද්ධියක්. පටට ෆිල්ම් එක. මේ ඉන්නේ සෙට් එක

    tmhpc.jpg


    Capt. Mark Nutsch

    mrknt.jpg


    Chief Warrant Officer 2 Bob Pennington

    bpngt.jpg


    General Abdul Rashid Dostum

    dstmg.jpg


    dtsnt.jpg


    hrsbk.jpg
    අඩෝ ඇත්ත කතාවක් මත පදනම් නම් තවත් පට්ටම