ශක්තිය පෙන්වීම

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ශක්තිය පෙන්වීම

    දවසක්ද ලොකු ෆැක්ටරියක වැඩ කරන කොල්ලෙක් දවාලේ කැන්ටිමේදී පොඩි චැලේන්ජ් එකක් දැම්ම තමන්ගේ ඇඟේ හයිය ගැන. "මේකේ ඉන්න වැඩියෙන්ම හයිය තියන මිනිහ මමයි. පුළුවන් එකෙක් ඉන්නවනම් තමන් මට වැඩිය ශක්තිමත් කියල පෙන්නන්න මම චැලේන්ජ් කරනවා." (මිනිහ ඔය අපේ වෙඩි කාපු මන්ත්‍රී දුමින්ද සිල්වා මහත්තය වගේ ඇඟ පුම්බ ගත්ත එකෙක් වෙන්න ඇති.)

    කොහොම හරි ඉතින් ටිකක් වයසක මනුස්සයෙක් ආව ඉස්සරහට. ඇවිත් කිව්වා, "එහෙම කියන්න එපා පුතා ඔයිට වැඩිය දේවල් පුළුවන් කට්ටිය ඉන්නවා," කියල.
    "අයියෝ අන්කල් මොනවද ඔයාට කරන්න පුළුවන්. ඔයා මට චැලේන්ජ් කරන්න පුළුවන් මිනිහෙක් ද අනේ නිකං යන්න අන්කල්. ඔයා උස්සන ඕනම දෙයක් මම සිම්පල් උස්සනවා."

    එතකොට අර මනුස්සය කිව්වා, "හරි මම මෙතන ඉඳල වීල්බැරෝවක දාගෙන අර එහා බිල්ඩිම ලඟට මොනවා හරි ගෙනිච්චොත් ඔය ළමයට ආපහු ඒක තල්ලු කරගෙන තනියම මෙහාට ගෙන්න බෑ කියල මම ඔට්ටු අල්ලනවා."
    කොල්ලත් කිව්වා,"අයියෝ සිම්පල් නේ අන්කල් ඔයා මොනවා ගෙනිච්චත් මං ඒක ආපහු මෙහාට තල්ලු කරගෙන එනවා," කියල.

    ඉතින් අර වයසක මනුස්සය අරන් ආව වීල්බැරෝවක්. අරන් ඇවිත් කොල්ලට කිව්වා, "හා දැන් නැගපන් මේකට."

    (Readers Digest ඇසුරිනි. මගේ අනුවර්තනයකි)
    ++++++++++++++++++++++++++++++++
    (සැලකිය යුතුයි: බංකොලොත් බ්ලොග් සයිට් කාරයන් තමාගේ අනාත බව වසා ගැනීමට මෙම කතාව කොපි කරනු ඇත. ඔවුන් එසේ කරන්නේ ඔවුන්ගේ මවු වරු මා සමග යහන් ගත වීමෙන් පසුව බව සලකන්න.)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    11.gif
    1.gif
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    (සැලකිය යුතුයි: බංකොලොත් බ්ලොග් සයිට් කාරයන් තමාගේ අනාත බව වසා ගැනීමට මෙම කතාව කොපි කරනු ඇත. ඔවුන් එසේ කරන්නේ ඔවුන්ගේ මවු වරු මා සමග යහන් ගත වීමෙන් පසුව බව සලකන්න.)
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්

    ++++++++++++++++++++++++++++++++
    (සැලකිය යුතුයි: බංකොලොත් බ්ලොග් සයිට් කාරයන් තමාගේ අනාත බව වසා ගැනීමට මෙම කතාව කොපි කරනු ඇත. ඔවුන් එසේ කරන්නේ ඔවුන්ගේ මවු වරු මා සමග යහන් ගත වීමෙන් පසුව බව සලකන්න.)

    කතාව නම් මෙලෝ රහක් නෑ!! එත් මේ ටික නම් හරිම රසවත්!!
    :rofl::rofl::rofl:
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    (සැලකිය යුතුයි: බංකොලොත් බ්ලොග් සයිට් කාරයන් තමාගේ අනාත බව වසා ගැනීමට මෙම කතාව කොපි කරනු ඇත. ඔවුන් එසේ කරන්නේ ඔවුන්ගේ මවු වරු මා සමග යහන් ගත වීමෙන් පසුව බව සලකන්න.)
    කොපි ගහන බ්ලොගා ලට හොද කතාවක්
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නියම කතාව බන්. Thx...:)

    රේප් දෙන්න වටේ යන්නලු බන්.:(
    You must spread some Reputation around before giving it to adult.junior again.
     
    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    (සැලකිය යුතුයි: බංකොලොත් බ්ලොග් සයිට් කාරයන් තමාගේ අනාත බව වසා ගැනීමට මෙම කතාව කොපි කරනු ඇත. ඔවුන් එසේ කරන්නේ ඔවුන්ගේ මවු වරු මා සමග යහන් ගත වීමෙන් පසුව බව සලකන්න.) :rofl: