මේකයි සීන් එක, මම මස් මාලු කන්න එහෙම ලොකු ආසාවක් නෑ බන්, කෑවත් කන්නෙ කෑල්ලක් වගේ, ෆ්බී එකේ එහෙම මොකක් හරි අවුල් පෝස්ට් එකක් දැක්කොත් ඒ කන එකත් එපා වෙනවා. ඉතින් බන් මේකයි සීන් එක, මට නිකන් ඇඟට පන නෑ වගේ. කිසි fit එකක් නේ, ගෙදරි බනිනවා හරියට කන්නෙ නෑ කියලා. මට මස් මාලු කන්නෙ නැති නිසා ඒ වෙනුවට පිටි එකක් වගේ එකක් ගන්න වෙයිද බන් ටිකක් ශක්තිය එන්න, මොකද මට දැනෙනවා ඉස්සරට වඩා ශක්තිය අඩුයි කියලා. දැන් වයස 27ක් වෙනවා. වෙලාවකට හිතෙනවා නගින එකත් අවුල් වගේ බන්, ඉස්සර හෙන තදට හයියට කෙලින් උනාම තිබ්බ එක, දැන් එච්චර නෑ. ඇයි බන් එහෙම ඉස්සර වගේ නගින් එක අඩු, මම කියන්නෙ තදට හයියයට වෙන්නෙ නැත්තෙ ඇයි? .. මම ඇල්කොහොල් භාවිතයකුත් නෑ.. ඩොක්ටර් කෙනෙක් හම්බෙන එකද හොඳ?




