ශකිරා කළේ වංචාවක්ද?

War Fighter

Well-known member
  • Mar 22, 2017
    4,435
    12,551
    113
    මම ඔය ශකීරා ඔය කතාව කියන video එක දැක්කා. මේ ගෑනි කියන බොරු වල හැටියට Spain වල tax fraud එකක් ඇත්ත වෙන්න ඇති.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    21,086
    105,644
    113
    Los Alamos
    stimulusmind.blogspot.com
    දැන් බහුතරයක් ඉන්නෙ true artist ලා නෙවේ. බිස්නස්මන්ලා. මියුසික් වීඩියෝ එකක් වුණත් සිංදුවට වඩා මාකට් කරන්නෙ නිරුවත. සිංදුව ගත්තොත් මෙලෝ රහක් නෑ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    6,657
    4,764
    113
    Chilaw
    ඒක තමා කියන්නේ ඉන්ටනැෂනල් සින්දු හදද්දී නිකන් අතුරේ යනවා වගේ වැඩක්.

    ඔහොම ගහනවා නම් ලංකාවේ ගහල තියෙන කොපි වල හැටියට ජෝතිපාලගේ ඉඳන් ගහගෙන එන්න ඕන දඩ.
    සේරමත් හරි, හිතට එන හැම chord pattern එකම නිකන් Distrokid එකට ඔබලා Content ID ගන්න බෙසිකයෝත් ඉන්නවා, ඊට පස්සේ නිකන් beat එකක් දැම්මත් copyright කෙලිනවා streaming platform වල.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,132
    3,528
    113
    After 2004-2008
    Art
    Cinema
    Music

    ඔක්කොම අවුල්
    ඉස්සර ටෙක්නොලිජි තිබ්බේ නෑ හැබැයි අයිඩියාස් තිබුනා
    දැං ටෙක්නොලොජි සේරම තියනවා ඒත් අලුත් අදහස් නෑ කතා නෑ