ශකීර් නායික්ගෙන් අහන්න

Feb 8, 2012
12
3
0
ශකීර් නායික්ගෙන් අහන්න

ඔයගොල්ලන්ගේ ඕනෑම ප්‍රශ්නයක් මගෙන් අහන්න. මම හෑමෝටම උත්තර දෙනවා. ප්‍රශ්න අහනකොට අන්ක දාන්න උත්තර දෙන්න ලේසි වෙන්න
මම මගේ ගෑන විශ්තර සේරම මේකේ දාන්න බලාපොරොත්ටු වෙනවා
2699938599_0b001cc55e.jpg
 
  • Like
Reactions: dj ice cold

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ශකීර් නායික්;12042614 said:
    ඕනේම දෙයක්.

    1) ඉස්ලාමයේ කාන්තාවට සම අයිතීන් දීල තියනවා කියල කිව්වට ඇයි කාන්තාවට පල්ලි යන්න බැරි?

    2) ආගම පිට දාල මිනීමරන්නේ ඇයි?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    1) ඉස්ලාමයේ කාන්තාවට සම අයිතීන් දීල තියනවා කියල කිව්වට ඇයි කාන්තාවට පල්ලි යන්න බැරි?

    2) ආගම පිට දාල මිනීමරන්නේ ඇයි?

    1) මම දන්නා විදියට පල්ලි යන්න පුළුවන් කාන්තාවන්ට හැබැයි එකට ඉන්න බෑ පල්ලිය ඇතුලේ. එකියන්නේ කාන්තාවන්ට වෙනම තැනක් තියෙනවලු පල්ලියේ මම දැකල නැ මොකද මම මුස්ලිම් නෙමේ හින්ද. එකම තැන ගෑනු පිරිමි දෙගොල්ලම දාන්නේ නැත්තේ අර නැමෙනකොට දිග ඇරෙනකොට ඒවා දැකල අනං මනං හිතෙයි හිත අපිරිසිදු වෙයි කියලලු. ඔය කිව්වේ මම අහල තියෙන දේ.

    2) මේක නම් සම්පුර්ණ ඇත්ත. මට තේරෙන්නේ නැත්තේ බෙල්ල කපනකොටත් කියන්නේ අර PRAY කරන කොට කියන එකමයි :baffled:
     
    1) උන්ගේ උන් ගැන උන් දන්නවා එහෙනං අවුරුදු දහයේ පොඩි කෙල්ලොන්වත් බඳින උන්නේ :dull:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    1) උන්ගේ උන් ගැන උන් දන්නවා එහෙනං අවුරුදු දහයේ පොඩි කෙල්ලොන්වත් බඳින උන්නේ :dull:

    මේගැන කතා කරන්න එපා අප්පිරියයි :eek:
     
    Feb 8, 2012
    12
    3
    0
    1) ඉස්ලාමයේ කාන්තාවට සම අයිතීන් දීල තියනවා කියල කිව්වට ඇයි කාන්තාවට පල්ලි යන්න බැරි?

    2) ආගම පිට දාල මිනීමරන්නේ ඇයි?

    පිටකොටුවට ගිහින් 138 නෑගලා පල්ලිය ගාවින් බෑහෑලා යන්නකො. කව්ද නවත්තන්නේ? එ උනාට මමනම් ආස පිරිමි ලමයි පල්ලි එනවට. හා සමාන අයිතිවාසිකම් දුන්නා කියලා ගෑනුන්ට හිටගෙන චු කරන්න පුලුවන්ඩ? බෑනේ ? විකාර
     
    Feb 8, 2012
    12
    3
    0
    1) උන්ගේ උන් ගැන උන් දන්නවා එහෙනං අවුරුදු දහයේ පොඩි කෙල්ලොන්වත් බඳින උන්නේ :dull:
    මියා ඩන්නෙත් නෑ. අව්‍ර රුඩු 10යේ නෙමේ 6යේ ගෑනුලමයෙක් බෑන්ඩේ. අයිශා නන්ගි. වල් කමකට නෙමේ ආදරේ වෑඩි හින්දා
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    ශකීර් නායික්;12043388 said:
    මම අලුතෙන් සපත්තු දෙකක් ගත්තා. ලස්සනයි නේ? මම ආසම සෝස පාට
    bowlingShoes.jpg
    අම්මා ගහයි බෑට් එකෙන් කිව්වලු...මම හිතුවේ මේක බොරු එකවුන්ට් එකක් කියලා. කොල්ලනේ කිසිම සෑකයක් නෑ මේ නම් නායික් ගොය්යම තමා..
     
    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    අම්මා ගහයි බෑට් එකෙන් කිව්වලු...මම හිතුවේ මේක බොරු එකවුන්ට් එකක් කියලා. කොල්ලනේ කිසිම සෑකයක් නෑ මේ නම් නායික් ගොය්යම තමා..

    1459.gif
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    අම්මා ගහයි බෑට් එකෙන් කිව්වලු...මම හිතුවේ මේක බොරු එකවුන්ට් එකක් කියලා. කොල්ලනේ කිසිම සෑකයක් නෑ මේ නම් නායික් ගොය්යම තමා..

    :D:D:D