ශතක 40ක් . පිස්සු පොරක්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    world class payersla මෙච්චරක් ඉන්නවා කියලා කවුරුත් ගානක් කියන්නේ නෑ.
    අන්න එකයි මං කිව්වේ දීලා WC කියලා.
    ඕක උබ තේරුම් ගන්නේ නෑ.
    ඊට පස්සේ උන්ගෙන් තමයි best කියලා අපි තෝරන්නේ.
    එකෙත් test,ODI කියලා ගන්නවා.
    උබ කිව්වේ ලංකාවේ WC playerlsla දෙන්නයිලු,අරවින්ද,සංගා.
    දැන් කියනවා 30 අතරවත් දීලා ඉන්නවලු ODI,T20 සැලුකුවාම
    අනේ මොලේ කුරුවක් කරන්නේ නැතුව ඉදපන් බං :baffled:

    උබ උබට ඕන විදියට තොරපන්... මම ඉස්සෙල්ලත් කිව්වේ..
    මම කිව්වේ සාම්ප්‍රදායික ක්‍රමේ...
    ඇයි බන් මෙච්චර සරලව කියන දේ තේරෙන්නේ නැත්තේ..
    උබ දැන් කියල තියන දේවල් වලට උත්තර පැහැදිලිව ඉස්සෙල්ල පොස්ට් එකේ දුන්න,,
    අයෙත් එකම අහනවා..:baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ උබට ඕන විදියට තොරපන්... මම ඉස්සෙල්ලත් කිව්වේ..
    මම කිව්වේ සාම්ප්‍රදායික ක්‍රමේ...
    ඇයි බන් මෙච්චර සරලව කියන දේ තේරෙන්නේ නැත්තේ..
    උබ දැන් කියල තියන දේවල් වලට උත්තර පැහැදිලිව ඉස්සෙල්ල පොස්ට් එකේ දුන්න,,
    අයෙත් එකම අහනවා..:baffled:

    පල පල බෙහෙත් බීපන් :lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බැට්ස්මන් ලට ලකුණු ගහන්න ලේසි ගතියක් තියෙනවා නං තමා :yes: බෝලර්ලාත් හොඳ අය ඉන්නවා ස්ටේන් රබඩා ඇන්ඩර්සන් ස්ටාක් බුම්ර එහෙමත් විශ්‍රාම යන කාලේ වෙද්දී සෑහෙන හොඳ මට්ටමක ඉඳියි. උන් තාම සෙල්ලන් කරන හින්ද අපිට අගයක් නෑ එච්චර.

    dan thani karama thiyenne batsman game ekak isara 250+ gahnawa kiyanne pattama score ekak 200+ kiyanne honda score ekak dan 350+ thamai honda score kiyanne 300+ goadak match wala gahanawa dan isara pitch eke indala rules pawa bowlers lata wasi wenna thibbe ekale lakunu 50 gahanawa kiyanne ada kale 100+ gahnawa wage echara amarui isara waqar younis vs wasim akram wage denna depathen danawa kiyanne anathai batsman la isara wicket athara duwanne aduwen isara play karapu wediya wenas danata wada.eka nissa thamai e kale batsman lata thama hondai kiyanne.

    danata inawa honda bowlers la naththe na eth rules and pitch walin e gollonge ability eka adu karala thiyenne eka nissa 100% wada penna ba isara bowlers lata wage eka nissa thamai dan godak scores wadi batsman lage isara wicket wadi eka nissa dan 100 gahnawa kiyanne lesi isarata wada eka nissa thamai kolima thama kiyanne tendulkar thamai best batsman kiyala

    koli thamai me generation eke best ma batsman eke katha 2kak na ape eunta uwa penna bari une ape team ekata hoya hoya gahana nissa natham uge playing ability ekata asai goadak aya
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :yes: 200+ ඒවා දැන් කීයක් තියෙනවද ගානත් මතක නෑ කීයක් ගැහුවද කියල. ඉස්සර අන්වර් ගහපු 194 අවුරුදු කීයක් තිබුනද වැඩිම ලකුණු ගාන වෙලා ඒක ජීවිතේට කඩන එකක් නැතිවෙයි කියල හිතුවේ. හැබැයි ටෙස්ට් වල නං බැලන්ස් එක තියෙනව තාම පොඩි ලකුණු ගණන් ගහල මැච් දිනනවා බෝලර්ල හින්ද. 200, 300 ඒවත් එච්චර නෑ පරණ විදිහම තමා.
     
    Last edited:

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    සිරාවටම පිස්සු හැදෙනවා බන් මුගේ ODI and T 20I Records දැක්කහම

    මුගේ T 20 AVG > 50.
    ODI Average almost 60.

    සමහරවිට cricket rules වල උණු වෙනස්කම් බලපාන්ද ඇති ...........

    ----------------
    ටෙස්ට් ශතක 45කුත් තියනව

    මේකනම් වරදිය් පුතේ ...........
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබ උබට ඕන විදියට තොරපන්... මම ඉස්සෙල්ලත් කිව්වේ..
    මම කිව්වේ සාම්ප්‍රදායික ක්‍රමේ...
    ඇයි බන් මෙච්චර සරලව කියන දේ තේරෙන්නේ නැත්තේ..
    උබ දැන් කියල තියන දේවල් වලට උත්තර පැහැදිලිව ඉස්සෙල්ල පොස්ට් එකේ දුන්න,,
    අයෙත් එකම අහනවා..:baffled:

    උබ කියන්නේ මොකක්ද කියලා උබවත් දන්නේ නෑ :baffled:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :yes: 200+ ඒවා දැන් කීයක් තියෙනවද ගානත් මතක නෑ කීයක් ගැහුවද කියල. ඉස්සර අන්වර් ගහපු 194 අවුරුදු කීයක් තිබුනද වැඩිම ලකුණු ගාන වෙලා ඒක ජීවිතේට කඩන එකක් නැතිවෙයි කියල හිතුවේ. හැබැයි ටෙස්ට් වල නං බැලන්ස් එක තියෙනව තාම පොඩි ලකුණු ගණන් ගහල මැච් දිනනවා බෝලර්ල හින්ද. 200, 300 ඒවත් එච්චර නෑ පරණ විදිහම තමා.

    dan 200 gahnawa kiyanne isara 150 gahnawa wage ow 194 nam kadenne nathi wei kiyalamai hituwe eth me aluth rules ekka 200+ gahanna puluwan una isarahata T20 wage ewage prsidiyath ekka batsman game ma wei cricket.

    test wala rules shape ne thama aya pitch eka hadanne bowlers lata godak durata flat pitch wala test denne nathi tharam dan.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    දිල්ශාන් ලෝක මට්ටමේ හොඳ එකෙක් නෙමෙයි බන්...

    සංග,අරන්විද ඉන්නවා lara ,ponting , sachin, dravid ..etc club එකේ...

    අරවින්ද වත් ඔය ගොඩට දාල ලෝක් මට්ටමේ විචාරකයො කතා කරන්නෙ අඩුවෙන් බන්. සංග නම් අනිවා ඉන්නව, මහේල නම් කොහෙත්ම නෑ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අරවින්ද වත් ඔය ගොඩට දාල ලෝක් මට්ටමේ විචාරකයො කතා කරන්නෙ අඩුවෙන් බන්. සංග නම් අනිවා ඉන්නව, මහේල නම් කොහෙත්ම නෑ.

    Mahela loka mattame captain kenek
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අරවින්ද වත් ඔය ගොඩට දාල ලෝක් මට්ටමේ විචාරකයො කතා කරන්නෙ අඩුවෙන් බන්. සංග නම් අනිවා ඉන්නව, මහේල නම් කොහෙත්ම නෑ.

    සමහර ලිස්ට් වල අරවින්දව මතු වෙන්ව බං...
    මහේල , සනත් , දිල්ශාන් නම් කවදාවත් නෑ...
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    සමහර ලිස්ට් වල අරවින්දව මතු වෙන්ව බං...
    මහේල , සනත් , දිල්ශාන් නම් කවදාවත් නෑ...

    ඔව් සමහර ඒවායේ අරවින්ද ඉන්නව, ඔව් අනිත් අයගෙ නම් නම් නෑ නමුත් සනාත්ගේ නම තියෙනවා බන් world cricket revolutionise කරපු players ලා යටතෙ. ඒක නිසා සනා boyට විශේශ තැනක් තියෙනවා
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Mahela loka mattame captain kenek

    ඔව් ඇත්ත නමුත් මහේල ගෙ නම ලෝක් හොඳම කැප්ටන්ලා අතර කියවෙන්නෙත් නෑ බන්. සමහර විට ටෙස්ට් ජයග්‍රහණ අඩු නිසා වෙන්න ඇති, නමුත් අර්ජුන ගෙ නම කියවෙනව සමහර අවස්තාවල, ඒ minnow team එකක් ලෝක කුසලාන ජයග්‍රහණයකට මෙහෙයපු නිසා වෙන්න ඇති.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    සමහර ලිස්ට් වල අරවින්දව මතු වෙන්ව බං...
    මහේල , සනත් , දිල්ශාන් නම් කවදාවත් නෑ...

    අරවින්ද නැති වෙන්න ප්‍රදාන හේතුව උගෙ මුල් කාලෙ වගකීම් විරහිත බැටින්. ඒ කාලෙ ක්‍රිකට් බලපු උන් දන්නව. නැත්නම් සංගට වඩා අරවින්ද බැටා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අරවින්ද නැති වෙන්න ප්‍රදාන හේතුව උගෙ මුල් කාලෙ වගකීම් විරහිත බැටින්. ඒ කාලෙ ක්‍රිකට් බලපු උන් දන්නව. නැත්නම් සංගට වඩා අරවින්ද බැටා.

    ඔව් කැපවීම අඩුයි... :yes:
    ලංකාවෙන් බිහිවෙචච talented ම batsman..by far
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඔව් කැපවීම අඩුයි... :yes:
    ලංකාවෙන් බිහිවෙචච talented ම batsman..by far
    අරවින්ද කියන්නෙ born talent එකක්, සංගා කැපවීම උත්සාහයෙන් එතනට ආපු කෙනෙක්