ශනුද්රි ඔයා !!!!! Drew baremore

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ශනුද්රි ඔයා !!!!! Drew baremore

ශනුද්රි ඔයා !!!!!

හුඟ දවසකින් ශනුද්රි නංගි ගැන අපිට news එකක් නැහැ නේද? ඔන්න මම දානවා එකක්.. ඒ කියන්නේ අපේ ලෝකල් drew baremore කෙල්ල ගැන... මේ දවස් වල වැඩිය පෙන්න නැති හේතුව තමා පහත තියෙන්නේ

ගායිකාවක් සහ රංගන ශිල්පියක් ලෙස ජන ප්‍රසාදයට පත් ශනුද්‍රි ප්‍රියසාද්, මේ දිනවල කලා කටයුතුවලින් තාවකාලිව ඈත්ව සිටින්නීය. ඒ ඉදිරියේදී "අ.පො.ස. උසස් පෙළ" විභාගය සඳහා සූදානම් වීම සඳහාය. පසුගිය වසර අවසානේ හා මේ වසර මුලදී ගීත කිහිපයක් එළිදැක්වූ ශනුද්‍රි අවසන් වරට රසික, රසිකාවියන් අතර ජනප්‍රිය වූයේ "ඔබේ ආදරේ" නම් ඇය කුලුඳුලේ තනිවම ගායනා කළ ගීතය හරහායි. මේ දිනවල ක්ෂේත්‍රය තුළ කතා බහා නොවන නිසාම ශනුද්‍රිව අපි සම්බන්ධ කරගත්තෙමු.
"මම අගෝස්තු මාසෙදී "අ.පො.ස උසස් පෙළ" විභාගය සඳහා පෙනී සිටින නිසා මේ දවස්වල වැඩිපුරම කරන්නෙ පාඩම් කරන එක තමයි. ඒ වගේම මේ දිනවල වාර විභාගයටත් මුහුණ දෙන නිසා ගෙදරට වෙලා පාඩම් වැඩ කරන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. "අ.පො.ස උසස් පෙළ" විභාගයට මුහුණ දෙන්න තියෙන නිසා පහුගිය අවුරුද්දේ අවසානේ ඉඳලා මුකුත්ම කලා කටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ. අන්තිමට කළේ "අපේ ආදර" කියලා ග_ප් සින්දුවක්. මේ ගීතයට මමත් එක්ක "ඩ්‍රිම් ස්ටාර්" තරුවක් වූ චේතනා රණසිංහ, තිසර පෙරේරා, කිර්ති පැස්කුවල් අංකල්ගේ පුතා කසුන් පැස්කුවල්, චන්ද්‍රිකා සිරිවර්ධන ආන්ටිගේ දුව දුල්ෂාරා හා හිරු විජේසිංහ මේ ගීතයට මාත් එක්ක ගායනා කරනවා. මේ ගීතයේ ඕඩියෝව දැනට නාළිකාවලින් අහන්න පුළුවන්. ඒ වගේම මේ ගීතයට මියුසික් වීඩියෝවක් කරන්නත් අපි ප්ලෑන් කරගෙන ඉන්නවා."

2016-03-30-ent-40.jpg

2016-03-30-ent-45.jpg

stufftothink

Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara

    Mole kachalda, malli?? :confused::confused::confused:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    විභාගේ ඉවර උනු ගමන් ශනූගේ ගෙදර ගිහින් අපි දෙන්නගේ කටයුත්ත ගැන කතා කරගන්නයි මම ඉන්නේ. අපේ ගෙදරින්නම් කැමතියි. ශනූ කිව්වා මට කෙලින්ම ඇවිත් අම්මා තාත්තා එක්ක කතා කරන්න කියලා. දැන්ම කතා කරලා තියලා තව අවුරැදු 5න් විතර බදිනවා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    විභාගේ ඉවර උනු ගමන් ශනූගේ ගෙදර ගිහින් අපි දෙන්නගේ කටයුත්ත ගැන කතා කරගන්නයි මම ඉන්නේ. අපේ ගෙදරින්නම් කැමතියි. ශනූ කිව්වා මට කෙලින්ම ඇවිත් අම්මා තාත්තා එක්ක කතා කරන්න කියලා. දැන්ම කතා කරලා තියලා තව අවුරැදු 5න් විතර බදිනවා.

    PALA UTHHA YANNA EKITA MAMA INNAWA
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පල කොටෝ යන්න. තෝ වගේ කොටෙකුට ඒකි කොහොමත් කැමති නෑ. අපි දෙන්නගේ සම්බන්ධයට දැන් අවු - 3 ක් වෙනවා. ඒකිව හැමදාම ලයිසියම් එකට ගෙනත් දාන්නෙයි එතනින් ගෙදරට ඇරලවන්නෙයි මමයි.

    ඉතින් බන් උඹ ලයිසියම් එක ගාවින් ගෙනත් දැම්මට පස්සේ මමනේ ඒකිව එක්ක යන්නේ ඇවිදින්න. හවස ආයෙත් ලයිසියම් එක ගාවට උඹ එක්ක යන්න එන වෙලාවට ගෙනත් දාන්නෙත් මම නෙ. අපේ සම්බන්දේටත් දැන් අවුරුදු තුනයි. :yes: