ශබ්ද දුෂණයට නඩු දාන්න බැරිද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ශබ්ද දුෂණයට නඩු දාන්න බැරිද?

    පල්ලි වලින් පන්සල් වලින් ශබ්ද වාහිනී දාගෙන කරන ශබ්ද දුෂණයට විරුද්ධව සාමානය මිනිස්සුන්ට නඩු කියන්න බැරිද ? ලංකාවටම බලපවත්වන විදිහට තීන්දුවක් ගන්න ....ලංකාවේ තමයි මේ පිස්සු හු#@තේ වැඩ ඔක්කොම කටයි පුකයි වාහන නීතියක් නැද්ද ?:dull::dull::dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිවා ඕව දාගෙන ගමටම ඇහෙන්න කියන එක තහනං කරන්න ඕනේ :yes: තමන්ට ඕනේ එකක් අහගනිල්ලකො තනියම අනුන්ට කරදරයක් නොවී, අනික් උන්ට බලෙන් අස්සවන්නේ නැතුව
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සබ්ද දූසනේ තියා ස්ත්‍රී දූසනයකට වත් නඩුවක් දාන්න පුලුවන් රටක්ද මිනිහෝ මේක.ඔන්න ඔය ඇබ දෙකක් ගහගනින් කනේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සබ්ද දූසනේ තියා ස්ත්‍රී දූසනයකට වත් නඩුවක් දාන්න පුලුවන් රටක්ද මිනිහෝ මේක.ඔන්න ඔය ඇබ දෙකක් ගහගනින් කනේ.

    :baffled::baffled::baffled::rofl::P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සබ්ද දූසනේ තියා ස්ත්‍රී දූසනයකට වත් නඩුවක් දාන්න පුලුවන් රටක්ද මිනිහෝ මේක.ඔන්න ඔය ඇබ දෙකක් ගහගනින් කනේ.

    දූශණය වෙච්චි ගෑණූන්නට දූශකයගෙ ලමය හදාගනිං තොට ගබ්සා කරගන්න දෙන්නෑ කියන කාලකන්නි ඉන්න රටක් බං මේක :yes: උඹ ඔහෙටම වෙලා ඉඳපං මෙහෙ එන්න එපා :no: ඡන්දයක් වගේ තියෙනවනං skype call එකක් දාල ගෙදර ඔක්කොම උඹ කැමති පක්ශෙට හරෝපං :baffled: :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මප ලකාවෙ විතරද ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ආගමික දේවල් ප්‍රචාරය කරන්නෙ...දැන ගත්ත එක ලොකු දෙයක්..:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දූශණය වෙච්චි ගෑණූන්නට දූශකයගෙ ලමය හදාගනිං තොට ගබ්සා කරගන්න දෙන්නෑ කියන කාලකන්නි ඉන්න රටක් බං මේක :yes: උඹ ඔහෙටම වෙලා ඉඳපං මෙහෙ එන්න එපා :no: ඡන්දයක් වගේ තියෙනවනං skype call එකක් දාල ගෙදර ඔක්කොම උඹ කැමති පක්ශෙට හරෝපං :baffled: :rofl:

    එන්නෙ ස්ත්‍රි දුශනයටපත් උන කාන්තාවට ගාගෙන ...අන්තිමට වෙන්නෙ වෙන දෙයක්...ඔකත් හරියට යහපාලනේ උදා උනා වගේ...වචනෙ ලස්සනයි පේන්නෙ සර්ව සාධාරනයි වගේ....රැවටුනා කියල තේරෙන්නෙ කාලෙකට පස්සෙ..එතකොට පරක්කු වැඩි..
     
    ModernMyth

    Member
    Aug 24, 2017
    16
    3

    නිකමට අහන්නේ පොන්ස්.. උබේ නන්ගිත් එක්ක යාලු වෙලා හොදල හුකලා.. හුකලා.. බඩ උනාම බැරි වෙයිද ඔය නීතියෙන් උබේ නීස්/නෙෆිව් එකාව චක බ්ලාස් කරලා මට උබේ නන්ගිට දිගටම හුකන්න..
     
    ModernMyth

    Member
    Aug 24, 2017
    16
    3
    0
    සින්හලු ගබ්සා නීති ගෙනත් වද සින්හලු වෙයි. අපිලා ලමායි හදාගෙන හදාගෙන යනව අප්පා මොක උනත්.. ඒක යේමයි..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එන්නෙ ස්ත්‍රි දුශනයටපත් උන කාන්තාවට ගාගෙන ...අන්තිමට වෙන්නෙ වෙන දෙයක්...ඔකත් හරියට යහපාලනේ උදා උනා වගේ...වචනෙ ලස්සනයි පේන්නෙ සර්ව සාධාරනයි වගේ....රැවටුනා කියල තේරෙන්නෙ කාලෙකට පස්සෙ..එතකොට පරක්කු වැඩි..

    එතකොට දැන් එහෙම ඒව ඔය පනත ගේන්න කලිං වුන්නෑ වෙන්නෑ කියලද ඔයා කියන්නෙ ? ඒවට කරනක්න ඕනෙ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ශක්තිමත් කරන එක මිසක් ඒ අංශ වල තියෙන දුර්වලතා වලට කොහෙවත් ඉන්න අහිංසකයන්ගෙන් පලිගන්න එකද ? :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නිකමට අහන්නේ පොන්ස්.. උබේ නන්ගිත් එක්ක යාලු වෙලා හොදල හුකලා.. හුකලා.. බඩ උනාම බැරි වෙයිද ඔය නීතියෙන් උබේ නීස්/නෙෆිව් එකාව චක බ්ලාස් කරලා මට උබේ නන්ගිට දිගටම හුකන්න..

    සින්හලු ගබ්සා නීති ගෙනත් වද සින්හලු වෙයි. අපිලා ලමායි හදාගෙන හදාගෙන යනව අප්පා මොක උනත්.. ඒක යේමයි..

    සිංහල කියන්නෙ දූශකයන්ගෙන් ලමයි මත අසහනකාරයන්ගෙ ලමයි මත රඳා පවතින ජාතියක් නෙමේ :yes: මුස්ලිම් උන් ඒ තරම් පහත් තත්වෙට වැටුනට අපිට කරන්න දෙයක් නෑ :yes: උඹ කරන්නෙ මොකක්ද කියල දන්නව :yes:
     
    ModernMyth

    Member
    Aug 24, 2017
    16
    3
    0
    සිංහල කියන්නෙ දූශකයන්ගෙන් ලමයි මත අසහනකාරයන්ගෙ ලමයි මත රඳා පවතින ජාතියක් නෙමේ :yes: මුස්ලිම් උන් ඒ තරම් පහත් තත්වෙට වැටුනට අපිට කරන්න දෙයක් නෑ :yes: උඹ කරන්නෙ මොකක්ද කියල දන්නව :yes:

    යේක උබේ නන්ගි ගැන වචනයක් කියලා යන්ට බැන් කරන්න කලින්. එකි බඩ උනොත් නීතියෙන් බැරිද මුකුත්????? :rofl::rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    යේක උබේ නන්ගි ගැන වචනයක් කියලා යන්ට බැන් කරන්න කලින්. එකි බඩ උනොත් නීතියෙන් බැරිද මුකුත්????? :rofl::rofl::rofl:

    ඔයාට තේරෙනව නේද කොන්ඩම් ගැනත් ඔය කතාවම කියන්න පුලුවන් මිතුරි පෙති ගැනත් ඔය කතාවම කියන්න පුලුවන් කියල ? ඔයා ඔයාගෙ නංගිට මිතුරි පෙති දීල හුක හුක හිටියෑකි අවුලක් නෑනෙ නේ ? කියලත් කෙනෙකුට කිව්වෑකි එහෙම බැලුවොත් කොන්ඩම් පවා තහනම් කරන්න ඕනෙ කියල කියන්න පුලුවන් කියල තේරෙනව නේද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට දැන් එහෙම ඒව ඔය පනත ගේන්න කලිං වුන්නෑ වෙන්නෑ කියලද ඔයා කියන්නෙ ? ඒවට කරනක්න ඕනෙ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ශක්තිමත් කරන එක මිසක් ඒ අංශ වල තියෙන දුර්වලතා වලට කොහෙවත් ඉන්න අහිංසකයන්ගෙන් පලිගන්න එකද ? :dull:
    කලින් උනා හෝ නොවුන...නිතිය මදි නම් කරන්ඩ ඔනෙ නිතිය ශක්තිමත් කරන එක...නැතුව අසම්මතය සම්මත කරන්ඩ නිති ගේන එක නෙමේ..කලින් හොරෙන් හොරෙන් කරපුව එලිපිට කරන්ඩ නිති අවකාශ සලසාදීම අනුමත කරන්ඩ බැ...සමලිගික පනතත් ඔය එක්කම එනව..එතකොට ඒකටත් පක්ශ වෙන්ඩද????
     
    ModernMyth

    Member
    Aug 24, 2017
    16
    3
    0
    ඔයාට තේරෙනව නේද කොන්ඩම් ගැනත් ඔය කතාවම කියන්න පුලුවන් මිතුරි පෙති ගැනත් ඔය කතාවම කියන්න පුලුවන් කියල ? ඔයා ඔයාගෙ නංගිට මිතුරි පෙති දීල හුක හුක හිටියෑකි අවුලක් නෑනෙ නේ ? කියලත් කෙනෙකුට කිව්වෑකි එහෙම බැලුවොත් කොන්ඩම් පවා තහනම් කරන්න ඕනෙ කියල කියන්න පුලුවන් කියල තේරෙනව නේද ?
    ඒ බයිලා වැඩක් නැ.. උබේ නන්ගිගේ දරුවට මොකො කරන්නේ. මටනම් බැ කිරිපිටි අරන් දෙන්න. උබට බැරිද මාමා හැටියට මුකුත් කරන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කලින් උනා හෝ නොවුන...නිතිය මදි නම් කරන්ඩ ඔනෙ නිතිය ශක්තිමත් කරන එක...නැතුව අසම්මතය සම්මත කරන්ඩ නිති ගේන එක නෙමේ..කලින් හොරෙන් හොරෙන් කරපුව එලිපිට කරන්ඩ නිති අවකාශ සලසාදීම අනුමත කරන්ඩ බැ...සමලිගික පනතත් ඔය එක්කම එනව..එතකොට ඒකටත් පක්ශ වෙන්ඩද????

    ඕක සෛද්ධාක්තික පැත්තනෙ මචං. කොච්චර නීතිය සම්මත කලත් කොහෙන් හරි කාව හරි රේප් කල්ල පනින කාලකන්නියෙක් බිහිවෙනවමනෙ. ප්‍රායෝගික ලෝකෙ ඒක නවත්තන්න බෑනෙ. ඉතිං අනිවාර්යයෙන්ම හොඳ සමාජයක් හදන්න නීතිය ක්‍රියාත්මක වීම කාර්යක්ශම කරන ගමන්ම ඒ නීතිය කඩ වුන අවස්ථා වලදි ඒකට මුහුණ දීපු අය වෙනුවෙනුත් සහනයක් තියෙන්න ඕනෙ. අනික ගබ්සාව අසම්මතය කියන්නෙ ලමයි ඉපදෙන්නෙ සර්වබලධාරී දෙවියන්ගෙ කැමැත්තට කියල විශ්වාස කරන අයටනෙ. ඕක තනිකරම සර්වබලධාරී දෙවියන් කේන්ද්‍ර කරගත්ත චින්තනය. දූශණයට ලක් වුන අයට ගබ්සා කරගන්න දුන්න කියල අසම්මතය වෙන්නෙ නෑ. මේකට උත්තරයක් දෙන්න. කවුරු හරි කෙනෙක් ඉන්නව ඌ ආතල් ගන්නෙ වෙන අයගෙ ඇට දෙකට පොල්ලෙන් ගහල. ඔයා කැමතිද එහෙම කෙනෙක්ට ආ උගෙ ආතල් එකනෙ ගත්තුදෙන් කියල තමන්ට ගහනවට ? ඒ වගේම සිද්ධියක් තමා මෙතන වෙන්නෙ. සමලිංගික පනත මේ එක්ක එන්නෑ. ඒව ආවට ලංකාවෙ සම්මත වෙන්නෙත් නෑ. පනතක් ගැන තීරණය කරන්නෙ ඒකත් එක්ක එන අනික් පනත් වලිං නෙමේ නේද ?
     
    • Like
    Reactions: a2mdb

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ බයිලා වැඩක් නැ.. උබේ නන්ගිගේ දරුවට මොකො කරන්නේ. මටනම් බැ කිරිපිටි අරන් දෙන්න. උබට බැරිද මාමා හැටියට මුකුත් කරන්න.

    බයිලාවක් වුනේ කොහොමද ? මං ඒ කියපු දේවල් වලිං මොකක් හරි දෙයක් වැරදිද ?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕක සෛද්ධාක්තික පැත්තනෙ මචං. කොච්චර නීතිය සම්මත කලත් කොහෙන් හරි කාව හරි රේප් කල්ල පනින කාලකන්නියෙක් බිහිවෙනවමනෙ. ප්‍රායෝගික ලෝකෙ ඒක නවත්තන්න බෑනෙ. ඉතිං අනිවාර්යයෙන්ම හොඳ සමාජයක් හදන්න නීතිය ක්‍රියාත්මක වීම කාර්යක්ශම කරන ගමන්ම ඒ නීතිය කඩ වුන අවස්ථා වලදි ඒකට මුහුණ දීපු අය වෙනුවෙනුත් සහනයක් තියෙන්න ඕනෙ. අනික ගබ්සාව අසම්මතය කියන්නෙ ලමයි ඉපදෙන්නෙ සර්වබලධාරී දෙවියන්ගෙ කැමැත්තට කියල විශ්වාස කරන අයටනෙ. ඕක තනිකරම සර්වබලධාරී දෙවියන් කේන්ද්‍ර කරගත්ත චින්තනය. දූශණයට ලක් වුන අයට ගබ්සා කරගන්න දුන්න කියල අසම්මතය වෙන්නෙ නෑ. මේකට උත්තරයක් දෙන්න. කවුරු හරි කෙනෙක් ඉන්නව ඌ ආතල් ගන්නෙ වෙන අයගෙ ඇට දෙකට පොල්ලෙන් ගහල. ඔයා කැමතිද එහෙම කෙනෙක්ට ආ උගෙ ආතල් එකනෙ ගත්තුදෙන් කියල තමන්ට ගහනවට ? ඒ වගේම සිද්ධියක් තමා මෙතන වෙන්නෙ. සමලිංගික පනත මේ එක්ක එන්නෑ. ඒව ආවට ලංකාවෙ සම්මත වෙන්නෙත් නෑ. පනතක් ගැන තීරණය කරන්නෙ ඒකත් එක්ක එන අනික් පනත් වලිං නෙමේ නේද ?
    ලියන්න කම්මැලියි බන් වැඩ එක්ක නැත්තම් උබේ තර්කේ බින්දැකි.. කෙටියෙන් ලියන්නම්. ගබ්සාවක් කලහැකියි යන්න තීරනය කරන එකා කවුද කියහන්කො.. දූශනයකදි අතවරයට් ලක් උන කෙල්ල නඩු කියන්න ඔනැද ගබ්සාව කරන්න. අතවරයකින් උනා කියලා ඔප්පු කරන්න ඔනද? මේ නඩුව මාස 9ට කලින් ඉවර් නොවුනොත් ලමය ඉපද්හුනාට පස්සේ බෙල්ල කපන්න පුලුවන්ද නඩුවෙන් තීරනය උනොත් මේක දූශනයක් කියලා.

    ලොකුවට වදකරන්න ත්‍රේඩ් එකක් දාපන්. දැන් ටිකක් බිසි..