ශර්ලොක් හොම්ස් නැවතත් සිරස රග මඩලේ

cala94

Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    elakiri...
    avatar258970_1.gif
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මෙන්න කොල්ලෝ!!!!!

    ශර්ලොක් හොම්ස් නැවතත් සිරස රග මඩලේ, සැම ඉරිදාවකම රාතිරි 9.00ට..

    මෙන්න කොල්ලෝ!!!!! :lol::lol::lol:

    sherlock-holmes1.jpg

    :nerd: මට මතක හැටියට මුලින්ම මෙමෙ සිරිස්එක සිරසේ ගියේ 1995-1996 කාලයේ. ඒකාලේ මම අනිවාර්යෙන්ම මෙය ඇහුවා!!! මෙහි චරිතවලට යොදාගන තිබුණු කටහඩවල් ඉතාමත් උචිත යොදාගැනීම ලෙස හදුන්වන්න පුළුවන්. Sri Conandoyleගේ මුල් කෘති ඉංග්‍රීසි භාෂාවෙන්ම කියවලා තියනවනම් එහි තිබෙන originalityඑක මෙම ගුවන්විදුලි වැඩසටහනෙත් 90% පමණ රැකගෙන තියනබව පසසුවෙන්ම හදුනගතහැකියි..:lol: පස්සෙකාලේ චන්දන මෙන්ඩිස් මෙම පොත් පරිවතනය කිරීමෙන් ලොකු සේවයක් කලාවගේම තමන්ට හිතෙන හිතෙන හැටියට අතින්-පයින්දාල කතා ලියන්න ගිහින් Sherlock Holmes කථාවල තියන originalityඑක එහෙන්පිටින්ම නැතිකලා!!! :no:

    :nerd:ලංකාවේ කටහඩ පිළිබද අපට හිටින මහා යුගපුරුසයෙක්වන් කරුණාරත්න අමරසිංහ සූරින් මෙම වැඩසටන් මාලාවේ ෂර්ලොක් හොල්ම්ස් ලෙස හඩ දායකත්වය සපයයි. අප අතර කටහඩපිලිබදව උනන්දුවන සොයුරු සොයුරියන් සිටිනවානම් ලිකිතව පවතින්න චරිතයකට අරෝපනයවී එය සජිවිකරණය කරන්නේ කෙසේද යන්න හැදෑරීමට මෙහි ෂර්ලොක් හොල්ම්ස් චරිතය හැදෑරීමම සෑහේ...කරුණාරත්න අමරසිංහ යනු ටයිටස් තොටවත්ට ශ්‍රීමතාණන්ගේ සොයාගැනිමකි..තව කවර කතාද ...?
    :lol::lol::nerd::nerd:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    බොහොම පින්.. චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තන සමහර එව්වා එහෙම පිටින්ම විකෘති වෙලා.. norwood builder කියන කතාව එහෙම අවසානය ලොකු වෙනසක් තියනවා..
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    බොහොම පින්.. චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තන සමහර එව්වා එහෙම පිටින්ම විකෘති වෙලා.. norwood builder කියන කතාව එහෙම අවසානය ලොකු වෙනසක් තියනවා..

    ඇත මචෝ! චන්දන මෙන්ඩිස් දක්ෂයෙක් ! ඔහු Sri Conandoyleගේ රචනා විලාසය හොදින් හදාරලා තියනවා, Sherlock Holmes කථාවල කියවෙන වික්ටෝරියානු යුගය (Victorian era ) ගැනත් යම්කිසි දැනීමක් මිනිහට තියනවා, නමුත් ඔහු Sri Conandoyleගේ නම විකුණලා කෙළවරක් නැතිව පොත් ගහනවා...:no:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අදත් 9.00 අහන්න.. බැරි වෙන කට්ටිය ත්‍රේඩ් එක බලන්න.. මම upload කරනවා..

    UPS එකකට Radio එක ගහලා අහන්න නැත්නම් කරන්ට් එක ගියොත් Record කරන්න වෙන එකක් නෑ. මට ඔය වගේ සීන් වෙලා තියෙනවා ඕන තරම් සමහර දවස් වල හරියටමවෙලාවට කරන්ට් එක යනවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    UPS එකකට Radio එක ගහලා අහන්න නැත්නම් කරන්ට් එක ගියොත් Record කරන්න වෙන එකක් නෑ. මට ඔය වගේ සීන් වෙලා තියෙනවා ඕන තරම් සමහර දවස් වල හරියටමවෙලාවට කරන්ට් එක යනවා.

    සිරාවටම...
    11.gif
     
    • Like
    Reactions: hancok