meka daaaganinkohomada ban download karanne..
soundcloud ekenda.. mata download karanna denne nene...

ශර්ලොක් හොම්ස් නැවතත් සිරස රග මඩලේ, සැම ඉරිදාවකම රාතිරි 9.00ට..

මට මතක හැටියට මුලින්ම මෙමෙ සිරිස්එක සිරසේ ගියේ 1995-1996 කාලයේ. ඒකාලේ මම අනිවාර්යෙන්ම මෙය ඇහුවා!!! මෙහි චරිතවලට යොදාගන තිබුණු කටහඩවල් ඉතාමත් උචිත යොදාගැනීම ලෙස හදුන්වන්න පුළුවන්. Sri Conandoyleගේ මුල් කෘති ඉංග්රීසි භාෂාවෙන්ම කියවලා තියනවනම් එහි තිබෙන originalityඑක මෙම ගුවන්විදුලි වැඩසටහනෙත් 90% පමණ රැකගෙන තියනබව පසසුවෙන්ම හදුනගතහැකියි..
පස්සෙකාලේ චන්දන මෙන්ඩිස් මෙම පොත් පරිවතනය කිරීමෙන් ලොකු සේවයක් කලාවගේම තමන්ට හිතෙන හිතෙන හැටියට අතින්-පයින්දාල කතා ලියන්න ගිහින් Sherlock Holmes කථාවල තියන originalityඑක එහෙන්පිටින්ම නැතිකලා!!! 
ලංකාවේ කටහඩ පිළිබද අපට හිටින මහා යුගපුරුසයෙක්වන් කරුණාරත්න අමරසිංහ සූරින් මෙම වැඩසටන් මාලාවේ ෂර්ලොක් හොල්ම්ස් ලෙස හඩ දායකත්වය සපයයි. අප අතර කටහඩපිලිබදව උනන්දුවන සොයුරු සොයුරියන් සිටිනවානම් ලිකිතව පවතින්න චරිතයකට අරෝපනයවී එය සජිවිකරණය කරන්නේ කෙසේද යන්න හැදෑරීමට මෙහි ෂර්ලොක් හොල්ම්ස් චරිතය හැදෑරීමම සෑහේ...කරුණාරත්න අමරසිංහ යනු ටයිටස් තොටවත්ට ශ්රීමතාණන්ගේ සොයාගැනිමකි..තව කවර කතාද ...?

බොහොම පින්.. චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තන සමහර එව්වා එහෙම පිටින්ම විකෘති වෙලා.. norwood builder කියන කතාව එහෙම අවසානය ලොකු වෙනසක් තියනවා..මෙන්න කොල්ලෝ!!!!!
![]()
මට මතක හැටියට මුලින්ම මෙමෙ සිරිස්එක සිරසේ ගියේ 1995-1996 කාලයේ. ඒකාලේ මම අනිවාර්යෙන්ම මෙය ඇහුවා!!! මෙහි චරිතවලට යොදාගන තිබුණු කටහඩවල් ඉතාමත් උචිත යොදාගැනීම ලෙස හදුන්වන්න පුළුවන්. Sri Conandoyleගේ මුල් කෘති ඉංග්රීසි භාෂාවෙන්ම කියවලා තියනවනම් එහි තිබෙන originalityඑක මෙම ගුවන්විදුලි වැඩසටහනෙත් 90% පමණ රැකගෙන තියනබව පසසුවෙන්ම හදුනගතහැකියි..
පස්සෙකාලේ චන්දන මෙන්ඩිස් මෙම පොත් පරිවතනය කිරීමෙන් ලොකු සේවයක් කලාවගේම තමන්ට හිතෙන හිතෙන හැටියට අතින්-පයින්දාල කතා ලියන්න ගිහින් Sherlock Holmes කථාවල තියන originalityඑක එහෙන්පිටින්ම නැතිකලා!!!
ලංකාවේ කටහඩ පිළිබද අපට හිටින මහා යුගපුරුසයෙක්වන් කරුණාරත්න අමරසිංහ සූරින් මෙම වැඩසටන් මාලාවේ ෂර්ලොක් හොල්ම්ස් ලෙස හඩ දායකත්වය සපයයි. අප අතර කටහඩපිලිබදව උනන්දුවන සොයුරු සොයුරියන් සිටිනවානම් ලිකිතව පවතින්න චරිතයකට අරෝපනයවී එය සජිවිකරණය කරන්නේ කෙසේද යන්න හැදෑරීමට මෙහි ෂර්ලොක් හොල්ම්ස් චරිතය හැදෑරීමම සෑහේ...කරුණාරත්න අමරසිංහ යනු ටයිටස් තොටවත්ට ශ්රීමතාණන්ගේ සොයාගැනිමකි..තව කවර කතාද ...?
බොහොම පින්.. චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තන සමහර එව්වා එහෙම පිටින්ම විකෘති වෙලා.. norwood builder කියන කතාව එහෙම අවසානය ලොකු වෙනසක් තියනවා..

අදත් 9.00 අහන්න.. බැරි වෙන කට්ටිය ත්රේඩ් එක බලන්න.. මම upload කරනවා..
UPS එකකට Radio එක ගහලා අහන්න නැත්නම් කරන්ට් එක ගියොත් Record කරන්න වෙන එකක් නෑ. මට ඔය වගේ සීන් වෙලා තියෙනවා ඕන තරම් සමහර දවස් වල හරියටමවෙලාවට කරන්ට් එක යනවා.
ආහ්. .මචන් , මම ෆයිල් එක රි නේම් කලා ඒක නිසා වෙන්ඩ ඇති, මෙන්න අලුත් ලින්ක් එක. http://snd.sc/1hNRs5oela ela ada ahanna one
1st file eka wada naane
++++++