ශර්ලොක් හොම්ස් නැවතත් සිරස රග මඩලේ

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මෙන්න මේ ඉරිදා එක..

The Boscombe Valley Mystery Part 01

http://snd.sc/1a4ktJs
ela kollekneeeeeeee :D:D:D
11.gif
11.gif
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න මේ ඉරිදා එක..

    The Boscombe Valley Mystery Part 01

    http://snd.sc/1a4ktJs

    එල මචං. රෙකෝඩ් කරලා තියාගන්න එක වටිනවා. කලින් පාර ඒක යනකොට අපි පොඩි නිසා රොකෝඩ් කරගන්න තරම් ගානක් නැති වුනා. හැම සතියෙම රෙකෝඩ් කරමු මචං. ඔයාට බැරි වෙන සතියක මට කියලා තියන්න. මම රෙකෝඩ් කරන්නම්.
     
    • Like
    Reactions: sasliit

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Machan, Parana set ekamada ayeth yanne. Para unath eka nam Fatta
    Digatama wede karagena yanna
    REP 10+

    අලුත් කතා ටිකක් යන්නෙ මචං. හැබැයි පරණ සෙට් එකම තමයි හඩකවන්නේ.
    ගතියට යනවා.
     

    1000dpi

    Member
    Sep 27, 2013
    46
    5
    0
    Kola Amba
    එල මචං. රෙකෝඩ් කරලා තියාගන්න එක වටිනවා. කලින් පාර ඒක යනකොට අපි පොඩි නිසා රොකෝඩ් කරගන්න තරම් ගානක් නැති වුනා. හැම සතියෙම රෙකෝඩ් කරමු මචං. ඔයාට බැරි වෙන සතියක මට කියලා තියන්න. මම රෙකෝඩ් කරන්නම්.

    නියම කතා සෙට් එක,මේ ට්ක යුටියුබ් එකෙත් යනවා මචන් :yes: දිගටම කරගන යන්න මචන්,මෙකෙන් මිස් උනොත් යුටියුබ් අහන්න පුළුවන්.