ශර්ලොක් හොල්ම්ස්

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හරියටම කඩේ ගාණ නම් දන්නේ නෑ මට ලබුනේ ඩිස්කවුන්ට් එකත් එක්ක සරසවි ශොප් එකේ එකෙන්
    ඉතිං 20% වට්ටමට ට රු 850 නං

    කඩේ 850/(100-20)*100 නෙ :P

    අපෝ english පොත් වල ගනන් ගැන නම් කතා කරල වැඩක් නෑ :dull::dull: ඒ එක පොතක් ගන්න ගානට සිංහල පොත් 2ක් විතර ගන්න පුලුවන් :nerd::nerd:

    ඔව් ඉතිං tax එහෙමත් වදිනව ඇතිනෙ
    නමුත් මටනං දැනට ඉංග්‍රීසි පොතක් සිංහල පොත් 10 වඩා වටිනවා. ඒ පොත් වල පිට ගානට විතරක් නෙවෙයි ඒ ගාන නියම කරල තියෙන්නෙ කරුණු වලටත් එක්කනෙ

    Dan Brown ගෙ එක පොතක් නිකමට අරගෙන ඉවර වෙනකං කියවල බලන්න කොච්චර දේවල ඉගෙනගන්න තියෙනවද කියල , විද්‍යාව, තාක්ශණය , ඉතිහාසය :)

    මමනං ඉතිං එයින් පොතක් ගන්න ලෝභ වෙන්නෙ නෑ :D
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඉතිං 20% වට්ටමට ට රු 850 නං

    කඩේ 850/(100-20)*100 නෙ :P

    ඔව් ඉතිං tax එහෙමත් වදිනව ඇතිනෙ
    නමුත් මටනං දැනට ඉංග්‍රීසි පොතක් සිංහල පොත් 10 වඩා වටිනවා. ඒ පොත් වල පිට ගානට විතරක් නෙවෙයි ඒ ගාන නියම කරල තියෙන්නෙ කරුණු වලටත් එක්කනෙ

    Dan Brown ගෙ එක පොතක් නිකමට අරගෙන ඉවර වෙනකං කියවල බලන්න කොච්චර දේවල ඉගෙනගන්න තියෙනවද කියල , විද්‍යාව, තාක්ශණය , ඉතිහාසය :)

    මමනං ඉතිං එයින් පොතක් ගන්න ලෝභ වෙන්නෙ නෑ :D
    umba She(ayesha) kiyawala tiyenwada?eke 1 & 2 sinhala ekata 190*2+480i yanwa bn,but kadda 1 & 2 ma eka pothe Rs475i :P
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා

    මේකනේ බන් සීන් එක හැම කඩේම එකම ගාන නෙමෙනේ? ඉන්ඩ්දියන් ප්‍රින්ට් එක ගාන අඩුයි & බාල කොලේ ගහන්නේ ! ඒක 650ත් 700ත් අතර ගන්න පුලුවන් !
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    umba She(ayesha) kiyawala tiyenwada?eke 1 & 2 sinhala ekata 190*2+480i yanwa bn,but kadda 1 & 2 ma eka pothe Rs475i :P

    හෙහෙ ඔය තියෙන්නෙ දෙපැත්ත කැපෙන තැන් :D

    මේකනේ බන් සීන් එක හැම කඩේම එකම ගාන නෙමෙනේ? ඉන්ඩ්දියන් ප්‍රින්ට් එක ගාන අඩුයි & බාල කොලේ ගහන්නේ ! ඒක 650ත් 700ත් අතර ගන්න පුලුවන් !

    දන්නෑ බං දැනට මං ගන්නෙ නං විජිත යාපෙන්
    ඉන්දියන්ද මොංගෝලියන්ද කියල බලන්නෙ නෑ මමනං ඔහේ ගන්නවා :)
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    හෙහෙ ඔය තියෙන්නෙ දෙපැත්ත කැපෙන තැන් :D

    දන්නෑ බං දැනට මං ගන්නෙ නං විජිත යාපෙන්
    ඉන්දියන්ද මොංගෝලියන්ද කියල බලන්නෙ නෑ මමනං ඔහේ ගන්නවා :)

    ela ela
     
    dilshanonline

    Member
    May 22, 2007
    6
    1
    0
    Colombo
    යකාගෙ අඩවිය මතක නෑ නංගි(assuming u r younger than me)
    වියරු විද්‍යාඥයා, කොනන් ඩොයිල් ගෙ සුනු විසුනු යන්ත්‍රය කතාත් හොදයි
    හරිම පුදුමයි
    පොතත් සුපිරියි :yes:
    සිහිනයක රැඳි රහසක් පොතත් සෑහෙන්න හොදයි. ඒකෙ තියෙන්නෙ පුනරුත්පත්තිය ගැන :)
    ඒත් මං දැනට කියවන පොත ඔය ඔක්කොට්ම වඩා සෑහෙන්න හොඳයි මටනං (පොතේ නම කිව්වොත් ඇඩ් එකක් වෙන නිසා නම නොකිය ඉන්නම් :) )

    සිහිනයක රැඳි රහසක් පොතත් හදපු movie එකේ නම දන්නවද කවුරැහරි?