ඉතිං 20% වට්ටමට ට රු 850 නංහරියටම කඩේ ගාණ නම් දන්නේ නෑ මට ලබුනේ ඩිස්කවුන්ට් එකත් එක්ක සරසවි ශොප් එකේ එකෙන්
කඩේ 850/(100-20)*100 නෙ

අපෝ english පොත් වල ගනන් ගැන නම් කතා කරල වැඩක් නෑඒ එක පොතක් ගන්න ගානට සිංහල පොත් 2ක් විතර ගන්න පුලුවන්
![]()
ඔව් ඉතිං tax එහෙමත් වදිනව ඇතිනෙ
නමුත් මටනං දැනට ඉංග්‍රීසි පොතක් සිංහල පොත් 10 වඩා වටිනවා. ඒ පොත් වල පිට ගානට විතරක් නෙවෙයි ඒ ගාන නියම කරල තියෙන්නෙ කරුණු වලටත් එක්කනෙ
Dan Brown ගෙ එක පොතක් නිකමට අරගෙන ඉවර වෙනකං කියවල බලන්න කොච්චර දේවල ඉගෙනගන්න තියෙනවද කියල , විද්‍යාව, තාක්ශණය , ඉතිහාසය

මමනං ඉතිං එයින් පොතක් ගන්න ලෝභ වෙන්නෙ නෑ



