යූටියුබ් චැනල් එකක් සෙට් උනා.
නම cn audio stories
හරිම අගේට කොලිටි තියාගෙන මේ ළමයා කතා කියවනවා. මාර හඬක්.
ශර්ලොක් හෝම්ස්, ඇමිටිවිලා, ඇගතා ගේ කතා කරනවා. ෆිලුම් බලන වෙලාව මේකට තමා මේ දවස්වල බැර වෙන්නේ.