ශරීරයේ විෂ නැසීම

Back.kcaB

Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    දන්න කෙල්ලෙක් ට ඉනාවක් දීලා, ඔතනින් වමනේ කෙරෙව්වා. කළු පාට කෑලි වගයක් වමනේ එක්ක ආවා
    කොහොමද ඉනාවක් දීල කියල දැනගත්තෙ
     
    • Like
    Reactions: ~ Horizon ~

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,812
    8,151
    113
    Kotahena
    Oka gena kaling dala tibba Kiriye.
    Math giya.

    Thaniyen giya nisa gedara bonna kiyala bada wirekayak dunna.
    Thel demma ma num visak tiyenawa kiyala detect une nehe. Eka nisa shape.

    2017 wage giye
    ඔව් තනියෙන් යන්න බැහැ. මොකද වැඩේ ඉවර වෙලා ඇවිද ගන්න වත් බැහැ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔව් තනියෙන් යන්න බැහැ. මොකද වැඩේ ඉවර වෙලා ඇවිද ගන්න වත් බැහැ
    ඇයි උන් උබව ඒ තරම් තදින් පුක්ෂණය කෙරුවද ඒජන්ට්? :eek:
     
    • Like
    Reactions: ~ Horizon ~

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,812
    8,151
    113
    Kotahena
    ඇයි උන් උබව ඒ තරම් තදින් පුක්ෂණය කෙරුවද ඒජන්ට්? :eek:
    මම කරේ නැහැ. මම ගියේ ඕක කරපු කෙනාව ගෙදර එක්කගෙන එන්න.
    Pukshanaya නෙමෙයි වෙන්නෙ කටින් යන්නේ.
    Pukenuth යනවා දෙපැත්තෙන් ma යනව.

    උඹ ඔච්චර panditha dial එක වෙලා ඔය place එක දන්නේ නැ කියන්නේ පුදුමයි. ඔය ගුරුකම් කරන කේන්දර තක්කඩි හොර dial අතරේ ඕක ප්‍රසිද්ධ තැනක්. ඉනා අයින් වෙනවා ඕකෙන් කියලා කියන හින්දා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,865
    11,316
    113
    අල්ලට තෙල් බින්දුවක් දාලා දබුල්ලේ ඇගේ විෂ අයින් කරන තැනක් තියෙනවා කියලා අහලා තියෙනවා .. දන්නා කෙනෙක් ඉන්නවනම් තැන කියන්න පුලුවන්ද ?:):):)
    හෙළයොන්ට නම් ලොකු ක්‍රම නම් තියෙනවා එත් රටෙ හැටි
     
    • Like
    Reactions: ~ Horizon ~

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,097
    113
    ගලේවෙල තියෙන්නේ ටවුම පහු කරන් පොඩ්ඩක් යන්න ඔනේ. ගලේවෙලට ගියා නම් ඔනේ කෙනෙක් තැන කියයි
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දන්න කෙල්ලෙක් ට ඉනාවක් දීලා, ඔතනින් වමනේ කෙරෙව්වා. කළු පාට කෑලි වගයක් වමනේ එක්ක ආවා
    මමත් ඕවා බොරු කියලා හිතාගෙන හිටියේ. අපේ පුංචි අම්මගේ දුව ඔතනට ගිහින් වමනේ යනකොට ඔය වගේම කළු පාට කෑලි වගයක් ගියා කිව්වා. ඉනා සීන් එකක් තමයි කිව්වේ.
     
    • Like
    Reactions: ~ Horizon ~