කොහොමද ඉනාවක් දීල කියල දැනගත්තෙදන්න කෙල්ලෙක් ට ඉනාවක් දීලා, ඔතනින් වමනේ කෙරෙව්වා. කළු පාට කෑලි වගයක් වමනේ එක්ක ආවා
ඔව් තනියෙන් යන්න බැහැ. මොකද වැඩේ ඉවර වෙලා ඇවිද ගන්න වත් බැහැOka gena kaling dala tibba Kiriye.
Math giya.
Thaniyen giya nisa gedara bonna kiyala bada wirekayak dunna.
Thel demma ma num visak tiyenawa kiyala detect une nehe. Eka nisa shape.
2017 wage giye
ඇයි උන් උබව ඒ තරම් තදින් පුක්ෂණය කෙරුවද ඒජන්ට්?ඔව් තනියෙන් යන්න බැහැ. මොකද වැඩේ ඉවර වෙලා ඇවිද ගන්න වත් බැහැ

එක පාරටම කලන්තේ දාලා වැටෙන්න ගත්තා. කෑම අඩුකලාකොහොමද ඉනාවක් දීල කියල දැනගත්තෙ
මම කරේ නැහැ. මම ගියේ ඕක කරපු කෙනාව ගෙදර එක්කගෙන එන්න.ඇයි උන් උබව ඒ තරම් තදින් පුක්ෂණය කෙරුවද ඒජන්ට්?![]()
එතකොට ඉනාව දීපු එකා පස්සෙන් ගියාදඑක පාරටම කලන්තේ දාලා වැටෙන්න ගත්තා. කෑම අඩුකලා
කව්රු දුන්නද දන්නේ නැහැ නේඑතකොට ඉනාව දීපු එකා පස්සෙන් ගියාද
කෙනෙක් ගැන කෙල්ලගෙ හිතේ විශේෂ හැඟීමක් ආවෙ නැද්දකව්රු දුන්නද දන්නේ නැහැ නේ
හෙළයොන්ට නම් ලොකු ක්රම නම් තියෙනවා එත් රටෙ හැටිඅල්ලට තෙල් බින්දුවක් දාලා දබුල්ලේ ඇගේ විෂ අයින් කරන තැනක් තියෙනවා කියලා අහලා තියෙනවා .. දන්නා කෙනෙක් ඉන්නවනම් තැන කියන්න පුලුවන්ද ?![]()
Meka hodaiEpsum salt tikak dala kakul deka besamataka dagena idapanko itin
Muslim Dr nedaDambulle kiuwata Dambulle idan Kurunegala Peththata Yaddi Galewelata Mehain Ouwappitiya Kiyana thena ooka thiyenne...paara ainema
මමත් ඕවා බොරු කියලා හිතාගෙන හිටියේ. අපේ පුංචි අම්මගේ දුව ඔතනට ගිහින් වමනේ යනකොට ඔය වගේම කළු පාට කෑලි වගයක් ගියා කිව්වා. ඉනා සීන් එකක් තමයි කිව්වේ.දන්න කෙල්ලෙක් ට ඉනාවක් දීලා, ඔතනින් වමනේ කෙරෙව්වා. කළු පාට කෑලි වගයක් වමනේ එක්ක ආවා
inawak dunnama mokada wenne?දන්න කෙල්ලෙක් ට ඉනාවක් දීලා, ඔතනින් වමනේ කෙරෙව්වා. කළු පාට කෑලි වගයක් වමනේ එක්ක ආවා